CCTV Camera & Electrical

  • Category
  • Posted
    Feb 14, 2017
  • Views
    261
    • Current rating: 0
    • Total votes: 0
  • Report broken listing
  • View QR Code View QR Code
Rs. 48,000.00
Reference Number
RF762594
Condition
New
Description
4 Channel CCTV Camera system - Rs 48000.00
8 Channel CCTV Camera system - Rs 88000.00
16 Channel CCTV Camera system - Rs 128000.00 


With Monitor - Rs.5000.00

All items With Warranty 

Our company is register in sri lanka government  

ඔබගේ නිවසේ, ආයතනයේ හෝ ඕනෑම ස්ථානයක ආරක්ෂිත පද්ධති විශ්වාසයකින් යුතුව සවි කිරීම සඳහා අප අමතන්න. අප ඔබගේ සේවාව ඔබට අවශ්ය ආකාරයෙන්ම ඉටු කිරීම සඳහා බැඳී සිටින්නෙමු..

-නවීන තාක්ෂණික ශිල්ප ක්‍රම,
-විශ්වාසනීය සේවාව, 
-ක්ෂේත්‍රයේ පළපුරුද්ද හා අත්දැකීම, 
-ගුණාත්මක සේවාව

වැඩි විස්තර සඳහා අප අමතන්න

CCTV Camera Installation
Security System                
Networking
Telephone Line
LED Lighting System 
Single phase and Three phase Wiring – Houses, Buildings and Industrial         
Motor Re-winding
Generator
Panel Board & Control Circuit
Fair detector system

Total Electrical Solutions

විවිධාකාරයෙන් විශ්වාසය දිනාගැනීමට උත්සාහ කරන වංචනික ව්‍යාපාරයන්ට හසු නොවන්න.
අප ශ්‍රීලංකාවේ පුද්ගලික සමාගමක් වශයෙන් ලියාපදිංචි විශ්වාසනීය සමාගමක් වන අතර breakdown සදහා වෙනම ඒකකයක් අප සතුය.

එමෙන්ම පැය 24 පුරා ඔබට අපව සම්බන්ධ කර අවශ්‍ය ගැටලු නිරාකරණය කරගැනීමේ සේවාවක්ද අප සතුය.

එබැවින් වෙළෙඳපොළේ විසීරී සිටින අඩුමිලකට බාල තත්වයේ CCTV Camera systems නිවැරැදි වගකීමක් නොමැතිව ලබාදෙන කූට ව්‍යාපාරික ආයතන වලට නොරැවටෙන ලෙස අප ඔබට දැනුම් දෙන්නෙමු.

 
Contact Number
Address
new town,Anuradhapura
Expand Map
Your Friend’s Name *
Your Friend’s Email *
Name
Email
Message
We were unable to find the requested address (new town,Anuradhapura) via Google street view due to Google street view doesn't have data for this address.
Loan Terms
Loan Amount
Rs.
Loan Term
years/months
Interest Rate
%
First Payment Date
Reset
Payments
Fill in the form and click on "Calculate"
Amortization Schedule
Sign in
Forgot your password? Remind