TV Series & Full HD Movies (1080p)

    • Current rating: 0
    • Total votes: 0
  • Report broken listing
  • View QR Code View QR Code
Rs. 80.00
Reference Number
RF648639
Condition
New
Description

      *** DVD පටලබා ගැනීමට පෙර ඔබ දැනගත යුතු දේවල් ***

* DVD එකක් සඳහා රු:80ක මුදලක් අය කරනු ලැබේ.
* සෑම DVD පතක්ම DVD PALYRER වල PLAY වන පරිදි සකසා ඇත.
* ඹබට අවශය පරිදි Sinhala හෝ English උපසිරස අප විසින් ලබා දේ.
* සියළුම ටීවි සීරීස් 720p හෝ 1080p ආකාරයෙන් ඇත.
* අප විසින් දෙනු ලබන DVDපට සදහා Cover Page ලබා නොදෙනු ඇත
*අප‍ගේ DVDයක් සඳහා 1ක් චිත්‍රපටයක් පමනක් ඇතුලත් කරනු ලැබේ. 
* ඔබට අවශ්‍ය කරන චිත්‍රපට වල නම් සහ වර්ෂය ලබා දීමෙන් ඔබට අවශ්ය පරිදි ලබා ගත හැක.
*** ඹබට ගෙන්වා ලබා ගත හැකි ක්‍රම ***
* *තැපැල් සේවාව මගින්
* මෙහිදී DVDපට 6 කට වැඩි ප්‍රමාණයක් මිලදී ගනු ලබන්නේනම් කිසිදු ගාස්තුවක් අය නොකෙරේ. (කොන්දේසි සහිතයි)
* DVDපට 6 කට අඩු ප්‍රමාණයක් මිලදී ගනු ලබන්නේනම් තැපැල් ගාස්තු වශයෙන් මුදලක් ගෙවීමට සිදුවේ.
* අප විසින් සියළුම පාර්සල් එවනු ලබන්නේ Air Bubble සහිත තැපැල් කවර වල බැවින් ඒවාට තැපෑලේදී කිසිදු හානියක් සිදු නොවේ. ( වගකීමක් සහිතයි)
* ඔබ මුදල් ගෙවු පසු පැය 24ක් ඇතුළත තැපැල් කරනු ලැබේ.(කොන්දේසි සහිතයි)
* ඔබගේ පාර්සල් තැපැල් කළ පසු දින 2ක් හෝ 3ක් ඇතුළත ඔබට ඒවා ලැබෙනු ඇත.(සියලුම පාර්සල් එවනු ලබන්නේ රෙජිස්ටර් තැපෑලෙනි)

*** ගෙවීම් කල හැකි ආකාර ***
* Dialog eZ Cash 
* Bank Of Ceylon (BOC)

හිතවත් පාරිබෝගිකයනි., 
අප සෑම විටම ඹබට ගුනාත්මක සේවයක් ලබා දිමට කැපවී සිටිමු. ඹබ ඇනවුම් කරන සෑම DVDපටයක්ම වගකීමෙන් ඹබ අතට පත් කිරීමට අප වග බලා ගන්නෙමු.
ඹබට යම් අපැහැදිලි බාවයක් තිබේනම් අපව අමතා එය නිරවුල් කර ගන්නා මේන් කාරුණීකව ඉල්ලමි.

Facebook , malidu manoj

Contact Number
State/Region/Province
Sri Lanka
Address
ja ela, pamunugama
Expand Map
Your Friend’s Name *
Your Friend’s Email *
Name
Email
Message
We were unable to find the requested address (Sri Lanka, ja ela, pamunugama) via Google street view due to Google street view doesn't have data for this address.
Loan Terms
Loan Amount
Rs.
Loan Term
years/months
Interest Rate
%
First Payment Date
Reset
Payments
Fill in the form and click on "Calculate"
Amortization Schedule
Sign in
Forgot your password? Remind