Dolomite Lord Buddha Statues

    • Current rating: 0
    • Total votes: 0
  • Report broken listing
  • View QR Code View QR Code
Rs. 7,000.00
Reference Number
RF126415
Condition
New
Description
ඩොලමයිට් වලින් නිමා කල පිළිමයක් අවුරුදු 10 – 20 අතර කාලයක් ඔබගේ නිවසේ තබා ගත හැක.95% ම ඩොලමයිට් වැලි යොදා නිමවනු ලබයි.වරණය කිසිදු වෙනසකට පත් නොවන නිසා සැමදා අලුත්ම නිමාව රඳාපවතී.ඔබ ගෙවන මිලට නියම වටිනාකමක් ලැබෙනු ඇත.
ඔබ කල යුත්තේ වසරකට සැරයක් හොදින් සෝදා ,තිනර් යොදා පිරිසිදු කිරීම පමණයි.වර්ණයට කිසිදු හානියක් සිදු නොවේ.
ඔබගේ අවශ්‍යතාවයන්ට අනුකූලව ඕනෑම ප්‍රමාණයක් , ඕනෑම වරණයකින්  ලබා ගත හැක. පන්සල් වලට , ස්වාමීන්වහන්සේලාට සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ වට්ටම් ලබා ගත හැකි අතර දුෂ්කර ප්‍රදේශ වල පිහිටා ඇති පන්සල් සඳහා ප්‍රතිමා පූජා කරන සැදැහැවතුන් සඳහාද විශේෂ වට්ටම් ලබා දෙන්නෙමු.
ඔබට අලුතෙන්ම බුද්ධ ප්‍රතිමාවක් හෝ ඕනෑම පිළිමයක්  මාස 5 ක් වැනි කාලයකදී අපගෙන් සාදවා ගත හැක.
 
උස                                      මුද්‍රාව                                  මිළ
අඟල් 36                      සමාධි මුද්‍රාව                           30,000
අඟල් 24                      සමාධි මුද්‍රාව                           16,000
අඟල් 18                      සමාධි මුද්‍රාව                           7,000
අඟල් 16                      සමාධි මුද්‍රාව                           5,550
අඟල් 12                      සමාධි මුද්‍රාව                           2,750
අඟල් 12                      ආශිර්වාධ මුද්‍රාව                    2,750
අඟල් 10                      සමාධි මුද්‍රාව                           1,700
අඟල් 08                      සමාධි මුද්‍රාව                           1,250
 
සියලුම බුද්ධ ප්‍රතිමා සඳහා කොළඹ දිස්ත්‍රික්කය තුල නොමිලේ බෙදාහැරීම් සිදු කරනු ලැබේ.
අනෙකුත් දිස්ත්‍රික්කයන් සඳහා බෙදාහැරීම් සිදු කිරීමේදී අමතර රුපියල්  1,500 මුදලක් සමග අනිවාරයෙන් භාණ්ඩ සඳහා සම්පුර්ණ මිලෙන් හරි අඩක් ගෙවීමට සිදු වේ..
 
සියලුම බුද්ධ ප්‍රතිමා සඳහා පැමිණ මිළ දී  ගැනීමේදී විශේෂ වට්ටමක් හිමි වේ.
 
උස                                          මුද්‍රාව                                   මිළ
අඟල් 36                      සමාධි මුද්‍රාව                           25,000
අඟල් 24                      සමාධි මුද්‍රාව                           12,000
අඟල් 18                      සමාධි මුද්‍රාව                           5,750
අඟල් 16                      සමාධි මුද්‍රාව                           4,550
අඟල් 12                      සමාධි මුද්‍රාව                           2,000
අඟල් 12                      ආශිර්වාධ මුද්‍රාව                    2,000
අඟල් 10                      සමාධි මුද්‍රාව                           1,250
අඟල් 08                      සමාධි මුද්‍රාව                           1,000
 
අටවිසි බුද්ධ ප්‍රතිමා හෝ තොග මිළ දී ගැනීමේදී කරුණාකර අප අමතන්න
0765665625
 
Contact Number
Address
82/64/2,happitiya, Wathurugama
Expand Map
Your Friend’s Name *
Your Friend’s Email *
Name
Email
Message
We were unable to find the requested address (82/64/2,happitiya, Wathurugama) via Google street view due to Google street view doesn't have data for this address.
Loan Terms
Loan Amount
Rs.
Loan Term
years/months
Interest Rate
%
First Payment Date
Reset
Payments
Fill in the form and click on "Calculate"
Amortization Schedule
Sign in
Forgot your password? Remind