ඕගන් වාදකයින් සදහා kontakt librarys and vst tones

    • Current rating: 0
    • Total votes: 0
  • Report broken listing
  • View QR Code View QR Code
Rs. 4,000.00
Reference Number
RF557757
Condition
New
Description

ONE MANE , FULL BAND , 3 PEACE සංගීත කණ්ඩායම් හී ඕගන් වාදනයේ නිරත ඔබට....,
----------------------------

නවතම තාක්ෂණයට අනුව ඔබටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් හි ඕගන් වාදන ශිල්පීන් සහ
ලෝකයේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් හි ඕගන් වාදන ශිල්පීන්
භාවිතා කරන්නාවූ අලංකාර KONTAKT සදහා ඒකතු වූ නවතම LIBRARY සහ VST TONES සියල්ලම අප සතුව ඇත.

1 - මේ සදහා ඔබ සතුව LAPTOP පරිඝණකයක් තිබීම ප්‍රමාණවත්ය.

2 - මේ සදහා අවශ්‍ය වන්නාවූ SOFTWEARS සියල්ල අප ඔබට ලබා දෙන්නෙමු .. තවද මෙම SOFTWEARS
මගින් KONTAKT TONES - VST සියල්ලම ඔබේ ප්‍රසංගයන් සදහා වාදනයේදී යොදා ගන්නා අයුරු පිලිබදව සවිස්තර
තාක්ෂණික දැනුම අප ඔබට ලබා දෙන්නෙමු.

3 - RECORDING STUDIO සදහාද යොදා ගන්නා සියලුම Library , Tones , Plugins , Effects , Softwares මෙම 
එකතුවේ අැත
4 - ඔබට Kontakt , FL Studio හරහා Tones අැතුලත් කර වාදනය කරන අාකාරය පැහැදිලි කර දිය හැක.

5 - ඊට අමතරව ඔබ කැමති ඔනෑම TONE එකක් SAMPLE එකක් ලෙස සකසාගෙන ඔබේ වාදනයන් සදහා යොදාගන්නා ආකාරය පිලිබදව ඔබ දැනුවත් කිරීමට හැක..
-----
මේ සදහා නොදන්නා අයගෙන් උපදෙස් ලබාගෙන අතරමංවූ බොහෝ පිරිස් HESHAN MUSIC STUDIO වෙත පැමිණ නිවැරදි තාකෂණික ක්‍රමය නැවත ලබාගන්නා බැවින් ..ඔබ මේ සදහා උපදෙස් ලබාගැනීමේදී සංගීත දැනුමසේම පරිඝණක SOFTWEARS පිලිබදව ඉහල දැනුමක් ඇති පුද්ගලයෙකුගෙන් උපදෙස් ලබාගැනීමට සැලකිලිමත් වන්න...නැතහොත් වාදනයේ නිරතවන අවස්ථාවලදී ඔබ අපහසුතාවට ලක්වීමට ඉඩ ඇත...
--------

4 - මේ සදහා අඩංගු වන්නාවූ TONES
අප සතු සියලුම LIBRARY LIST දැමීමට මෙම දැන්වීම ප්‍රමාණවත් නොවේ
මේ ඉන් කීපයක් පමනි
--------------------------

8Dio Adagio Violin 
8Dio Aura Studio Percussion 
Dubstep 
EDM Trap
Instant Guitar Series 12-String Guitar Bundle
Spirit Flute
8Dio Free Angels 
8Dio Mandolin Solo 
8Dio Music Box 
8Dio Progressive Metal Guita
Solo Studio Violin 
Room_Percussion 
8Dio.Taiko.Ensemble
8Dio.Rhythmic.Aura.Synthetic 
Action Strikes
Andante Brass
Auddict Virtuoso Violin 
Aria Sounds Xiao Flute
Aria London Solo Viola 
Thing Bowed Harp 
Thing Tank Drum 
AKAI MPC2000 
Sonuscore Trinity Drums 
Chris Hein Harmonica 1.0 
Cantus 
Emotional.Cello 
Kwaya Library 
.Chris.Hein.Solo.Violin 
Vintage 
Hybridizer 
Big Fish Audio Plush 
Zilhouette Strings 
Drums of War 
Crystal Flute 
Recorders 
Mountain Dulcimer 
Sensual Saxophone
Symphonic Orchestra PLATINUM 
Ethno World.5 
EthnoWorld.5 Instruments
Fluffy Audio Trio Broz Solo Violin 
Findasound.Claras.Vocal
Hollow.Sun.Nebulae
HomeGrown Cassetto 
Heavyocity.Evolve
Love Violin 
iCe Flute 
Kontakt Factory 
Kontakthub Ethereal 
London Solo String 
Chamber Strings 
Mr.Sax
Soaring Strings 
Session Strings 
GUITARIST STRUMMED ACOUSTIC 
Action Strings 
Native.Alicia
Scarbee.Jay-Bass 
WOODWIND.SOLO 
BRASS SOLO 
Nocturne Violin 
Nine Volt Audio Downtempo Guitars 
Pure Jazz Vibes 
Evolution Acoustic Guitar Steel Strings 
Orange Tree Evolution Steel Strings 
Output Exhale 
Production Voices Death Piano
ProjectSAM Swing! Library incl. Update 
Prime.Loops.Kontakt.Analog.Synths 
PlugInGuru.MegaMagic.Bells
Premium.Grand.Piano 
Realivox Ladies 
Realivox Teresa 
RealiTone RealiVox Blue 
ROLAND.FANTOM.X.Complete 
Roland XP-50
FantaFlute 
Saxophone Romantico 
Stradivari Violin 
Session Horns
Shevannai
Sea Trumpets 
Soundiron Tablas
Voice of Rapture 
Solo_Dhol 
Temple Drums 
Sonokinetic.Shahrazad 
Symphony Series String Ensemble 
Spitfire.Loegria.REDUX
Spitfire Audio Scraped Percussion 
Spitfire Iceni 
Timphonia
Vienna.Symphonic.Tenor.Saxophone 
VOXOS 2 
Westgate Studios 
whistler_library
Xtant Audio CZ-Alpha 
YAMAHA MOTIF XF 
Zero-G ETHERA Cinematic Vocal Instrument 
Roland XP 80 Kontakt

More....

ඇතුළු තවත් TONES විශාල ප්‍රමාණයක් අඩංගුය .

5 - ඔබට අවශ්‍ය කරන්නාවූ සියළුම TONS ඔබේ කැමැත්ත පරිදි ඔබට ලබා දිය හැක..

මෙහි මිල ගණන් 
1000 GB Pack : Rs 16000
500 GB Pack : Rs 8000
450 GB Pack : Rs 7500
400 GB Pack : Rs 7000
350 GB Pack : Rs 6500
300 GB Pack : Rs 6000
250 GB Pack : Rs 5500
200 GB Pack : Rs 5000
150 GB Pack : Rs 4500
100 GB Pack : Rs 4000

7 - පැමිණිමට අපහසු දුර බැහැර හෝ විදේශයන්හි වාසය කරනා අය සදහා මෙම SOFTWEARS සහ
SAMPLES AND TONS ඔබේ පරිඝණකය වෙත දමාගන්නා ආකාරය සිංහල බසින් පියවරෙන් පියවරට
ඇතුලත් කල වීඩියෝ පාඩමක්ද මෙයට ඇතුලත් කර ඇත..එම නිසා අපහසුවකින් තොරව ඔබටම ඔබේ
රුචිකත්වය මත මෙම TONS දමා ගත හැක.

8 - මෙහි අඩංගු පාඩම් -

* - SOFTWEARS නිවැරදි ලෙස INSTALL කරගන්නා අන්දම.
* - KONTAKT නිවැරදි ලෙස INSTALL කරගන්නා අන්දම.
* - midi setings - audio setings සාදා ගන්නා අයුරු ..
* - MIDI CABLE ය නිවැරදිව සම්භනධ කරගන්නා අයුරු ...
* - ඔබේ සතුව orginal midi cable යක් නොමැති කම නිසා වෙනත් cables භාවිතයේදී වාදනයේදී
ඇතිවන්නාවූ සුළු ප්‍රමාදයන් නැති කරගන්නා අන්දම..
* - vst plugins නිවැරදි ලෙස INSTALL කරගන්නා අන්දම සහ ඒවා ඔබේ SOFTWEARS හරහා වාදනයට
යොදාගන්නා අන්දම ..

* - SAMPLES AND TONS සියල්ල ඔබේ ඕගනයට නිවැරදිව යොදාගන්නා අයුරු සහ
( ඔබ සහභාගි වන්නාවූ ප්‍රසංගය සදහා ඔබ ඔබේ LAPTOP පරිඝණකය සහ usb cabale එක පමණක්
රැගෙනයාම ප්‍රමාණවත්ය., ඔබ කුමන ඕගනයක් භාවිත කලද එවිට ඔබට ඔබේ SAMPLES AND TONS
මගින් වාදනය ඉදිරිපත් කල හැක....

වැඩි විස්තර සදහා අමතන්න-

PRADEEP KRISHANTHA
( GUITARIST (TV PROGRAM ), SOUND ENGINEER ,
SOFTWEARS ENGINEER AND ALL MUSIC COMPOSER ..

''HESHAN MUSIC STUDIO - KADUWELA - (SRI LANKA) ''

Contact Number
Your Friend’s Name *
Your Friend’s Email *
Name
Email
Message
We were unable to find the requested address () via Google street view due to Google street view doesn't have data for this address.
Loan Terms
Loan Amount
Rs.
Loan Term
years/months
Interest Rate
%
First Payment Date
Reset
Payments
Fill in the form and click on "Calculate"
Amortization Schedule
Sign in
Forgot your password? Remind