නවක DJ වාද්‍ය ශිල්පී ඔබටම සැකසූ DJ ගීත 5000 ක්

    • Current rating: 0
    • Total votes: 0
  • Report broken listing
  • View QR Code View QR Code
Rs. 5,000.00
Reference Number
RF145832
Condition
New
Description

DJ වාද්‍ය ශිල්පී ඔබටම සැකසූ DJ ගීත 5000 කට වඩා

----

මංගල උත්සවයකදී මනාල යුවළගේ පැමිණීම, පහන් දැල්වීම,කේක් කැපීම සහ පිටත්ව
යෑම ,යන සියළු අවස්ථා සදහා වාදනය කල යුතු ගීත පිලිවලට ඇතුලත් කර ඇත ....
( මංගල උත්සවයේ මුල් කාලසීමාව සදහා අලංකාර ගී අනුවාදන 350 ක් පමණ
නොමිලේ DJ ගීත වලට අමතරව මෙම DVD වලටම ඇතුලත් කර ලබාදෙනු ලැබේ..)
-----

1 - සියළුම ගීත එකම VOLUME ප්‍රමාණයටම සකසා ඇත..

2 - ඔබට ගීත වල කිසිදු සංස්කරණයක් කිරීමට අවශ්‍ය නැත..එක වරම ඔබේ DJ
ප්‍රසංගය සදහා යොදා ගත හැක..

3 - 6/8 , 2/4 , 4/4 , TECHNO , HIPOP ,HOUSE ඕනෑම ආකාරයක ගීත අඩංගුය.
( NONSTOP ගීත ද අඩංගුය.)

4 - සිංහල , දමිළ , හිංදි , ඉංග්‍රීසි භාෂා සියල්ලන්ගෙන්ම අඩංගුය..

5 - නවතම ගීත පැරණි ගීත , RE MIX ගීත 5000 කට වඩා ඇතුලත්ය.

6 - පැය 1 ට, පැය 1 1/2 ට, පැය 2 ට, ..පැය 1/2 ට, විනාඩි 15 ට,
විනාඩි 10 ට ලෙස සාදන ලද NON STOP ද අඩංගුය.

7 - DJ වාදනය සදහා පිවිසි නවක ශිල්පීන් සදහා කිසිදු අපහසුවකින් තොරව තම
ප්‍රසංගය සාර්ථකව කර ගැනීමට මෙම ගීත උපකාරීවේ
ඔබගේ පහසුව සදහා මෙම ගීත සිංහල, දමිළ, හිංදි, ඉංග්‍රීසි ලෙස වෙන්වෙන්ව
FOLDERS ලෙස සකසා එම FOLDERS ද DRUMS BEATS අනුව TEMPO
අනුපිලිවලට වෙන්කොට ඇත.

8 - ගීත 2500 ක පමණ වෙනත් DJ වාදන ශිල්පීන්ගේ නම් ඇතුලත් නැත.. DJ වාදන ශිල්පීන්ගේ නම්
ගීත 2500 කින් පමණ ඉවත් කර ඇති නිසා කිසිදු අපහසුතාවකින් තොරව ඔබට ඔබේ
ප්‍රසංගය සාර්ථකව කරගත හැක..
( ඔබේම D J NAME ඵකක් තවමත් ඔබට නැතිනම් ඵයද සාදා ගීත 150 කට ඇතුලත් කර දීමට හැක..මේසදහා අමතරව රු- 6000/= ක මුදලක් අයකරනු ලැබේ ) D J NAME ඵකද වෙනම ඔබට ලබා දෙනු ලැබේ..

9 - ඔබට මෙම DJ SONGS වල තත්වය පරීක්ෂා කිරීමටඅවශ්‍යනම් ඔබේ email
ලිපිනය මාගේ ඡංගම දුරකථන අංකයට DJ යනුවෙන් TYPE කර SMS කරන්න
ඔබට තත්වය පරීක්ෂා කිරීම සදහා DJ SONGS කීපයක් email මගින් ලැබෙනු
ඇත.. )

10 - ඔබට මෙම ගීත සියල්ල නැවත නැවත copy කරගත හැකි අයුරින් mp3 ආකාරයට
සකසා ඇත.. A GRADE DVD වල මා මෙම ගීත ඔබට ලබා දෙන බැවින් වසර 6 ක් පමණ කිසිදු අපහසුවකින් තොරව මෙම DVD ඔබට ලග තබාගත හැක.

12 - මෙය DVD 8 ක පැකේඡයක්වේ...අමතරව ගීත 1000 ක් පමණ මා නොමිලේ ලබාදෙනු ලැබේ..

* එම ගීත 1000 පමණක් DJ NAME සහිත වේ( මෙම ගීත 1000 ඔබගේ වාහනයේ හෝ නිවසේදී ඔබේ රසවින්දනයට යොදා ගන්න )

* මේ අනුව අමතර ගීත 1000 ද ඇතුලත්ව ඔබට ගීත 5000 කට වැඩි ගීත ප්‍රමාණයක් සහිත DVD 8 ක් ලැබෙනු ඇත

ඔබට ප්‍රසංගයකට එකවරම යොදා ගැනීමට පහසු අයුරින්, භාෂා 3 වෙන් වෙන්ව සහ beat
වෙන් වෙන්ව folder ලෙස සැකසූ DJ SONGS 5000 කටත් වැඩියෙන් ලැබෙනු ඇත..

-----
මෙම DVD පැමිණම ලබා ගන්නේ නම් අගනේය..පැමිණීමෙන් ඔබට නිවැරදිලෙස ගීත පරික්ෂාකර බලාම ලබාගත හැක..එයින් අප සියල්ලන්ටම සිදුවන අපහසුතාවන් අවම කරගත හැක...
පැමිණීමට අපහසු ඔබට මෙම පැකේජය එක් දින අධිවේගී තැපැල් සේවය මගින් ලගටම ලැබීමට සැලැස්විය හැකි..... ඒ සදහා අමතර ගාස්තුවක් අය නොකෙරේ.........
----

පැමිණීමට නොහැකි ඔබට තැපැල් මගින් DVD ගෙන්වා ගැනීමට අවශ්‍යනම්
ඔබ විසින් මාගේ බැංකු ගිණුම් අංකය වෙත මුදල් දැමීමෙන් පසු පමණක් මා තැපෑල
වෙත DVD භාර දෙන බව කරුණාවෙන් සලකන්න

-----
( මෙම DVD ඔබ මා වෙතින් ලබා ගත් පසුද ..ඔබට හදීසියේ අවශ්‍ය වන්නාවු ගීත සහ
මා අලුන් නිර්මාණය කරන්නාවු DJ ගීත සියල්ලම මුදල් අය කිරීමකින් තොරව
ඔබට EMAIL මගින් හෝ තැපැල් මගින් ලබාදෙනු ලැබේ. )

ඔබට අවශ්‍ය සේවාව පිලිබද ඕනෑම අවස්ථාවක
මා සමග සාකච්ඡා කර ඔබගේ අවශ්‍යතාව ඉටුකරගත හැක...

------

රැවටිලි කරුවන්ට හසු නොවන්න,
---------------------------------------

හේෂාන් මියුසික් ස්ටූඩියෝ ''කඩුවෙල - රණාල'' ප්‍රදේශයේ පමණි. ශාඛා නොමැත..

PRADEEP HESHAN

GUITARIST - KEAY BORDIST (AT TV PROGRAMS)
SOUND ENGINEER - SOFTWEAR ENGINEER AND ALL TRACKS COMPOSER

HESHAN MUSIC STUDIO - KADUWELA ( SRI LANKA )

Contact Number
Your Friend’s Name *
Your Friend’s Email *
Name
Email
Message
We were unable to find the requested address () via Google street view due to Google street view doesn't have data for this address.
Loan Terms
Loan Amount
Rs.
Loan Term
years/months
Interest Rate
%
First Payment Date
Reset
Payments
Fill in the form and click on "Calculate"
Amortization Schedule
Sign in
Forgot your password? Remind