YAMAHA PSR S 970 - S 770 EXPANSION PACK

-
Category
-
PostedDec 01, 2018
-
Views164
-
- Current rating: 0
- Total votes: 0
-
Report broken listing
-
View QR Code
YAMAHA PSR S 970 - S 770 EXPANSION PACK
ඔබසතු YAMAHA PSR S 970 ,950- S 770 ,750 යන ඕනෑම ඕගනයක් සදහා දැන් ඔබට ඕනෑම ආකාරයක EXPANSION PACK දමා දීමට හැක...
--------------------------------------------------------------
ROLAND ඕගන් සදහා මෙතෙක් කල් භාවිතා කරනලද සියළුම tones සහ drum kit ද අප ඔබේ YAMAHA PSR S 770 - 970 යන ඕගන් සදහා ඇතුල්කර දෙනු ලැබේ ...
ත්‍රී පුද්ගල ,ඒක පුද්ගල සංගීත ප්‍රසංග වාදනයේ යෙදෙන අය සදහා මේ මගින් ප්‍රේකෂකයන් මවිත වන ආකාරයේ ප්‍රසංගයන් ඉදිරිපත් කිරීමට හැක..
-------------------------------------------------------------------------------------------------------------
දැන් ඔබට ROLAND ඕගන් හෝ laptop මගින් tones දමා ගැනීමට හෝ අවශ්‍ය වන්නේ නැත ..
ඒ සියළුම tones සහ drum kit කිසිදු ශබ්ධයේ වෙනසක් නොමැතිව අප ඔබේ YAMAHA PSR S 970 - 950 හෝ S 770 - 750 යන ඕගන් සදහා ඇතුල්කර දෙනු ලැබේ
--------------------------------------------------------------
YAMAHA PSR S950 සහ S750 යන ඕගන් සදහා මෙතෙක් ඔබ ඇතුලත් කල YAMAHA EXPANSION PACK මෙම YAMAHA PSR - S 970 සහ S 770 යන ඕගන් සදහා ඇතුලත් කළ නොහැක ...
කීපදෙනෙකු ව්‍යාඡ ලෙස මිනිසුන් රවටමින් YAMAHA PSR S950 සහ S750 යන ඕගන්හි
expansion pack , S970 - S770 ඕගන් සදහා මුදලට අලෙවි කර ඇත.....
රැවටීම්වලට හසුනොවී ඕගනය රැගෙන ගොස්ම දමා පරීකෂා කර ගන්න ...
ඔබේ ඕගනයට දැමීමට පෙර ඔවුන් සතු වෙනත් ඕගනයක දමා ඇති TONES සහ DRUM KIT වාදනයකර බලා ඔබට අවශ්‍ය TONES - DRUM KIT එහි ඇත්දැයි පරීකෂා කර බලා මිලදී ගන්න ... මෙම සියළු පහසුකම් අප සතුව ඇත ...
-------------------------------------------------------------------------------------------------------------
YAMAHA PSR ඕගන් සතු කිසිදු අයෙකු ලග නොමැති HESHAN MUSIC STUDIO වන අපගේම නිර්මාණයක් පමණක්වන අපගේ නමින්ම ඇති tones සහ drum kit - EXPANSION PACK එකක් ලෙස අප ඔබට ලබා දෙන්නෙමු
එම ලබා දෙන්නාවූ tones සහ drum kit අවශ්‍ය නම් ඔබේ නමින්ම ඕගනය තුල දිස්වීම සදහා ඔබේ නම යොදා දීමට හැක ..
තවද ඔබ සතු අලංකාර tones ඇත්නම් ඒවාද මෙයට ඇතුලත් කර දීමට හැක...(S970 -S770 සදහා ඔබලග ඇති tones දමා දිය හැක)
S970 -S770 සදහා ඇතුලත් DRUM KIT සහ TONES
යන සියළුම EXPANSION PACK ඇතුලත්කොට එක් PACK එකක් ලෙස විශාල DRUM KIT - TONES ප්‍රමාණයක් භාවිතයට ගත හැකිවන ලෙස සතස් කර ඇත... මෙම EXPANSION PACK තුලටම DRUM STYLS ( DRUM BEATS ) ද විශාල ප්‍රමාණයක් අඩංගුය ....
ඇතුළු ඔබ මවිත වන ආකාරයේ විශාල tones සහ
drum kit ප්‍රමාණයක් එක් pack එකක් ලෙස සකසා ඔබේ
ඕගනය වෙත දමා දෙනු ලැබේ ...
මෙම pack සියල්ලම ඒතුල වෙන වෙනම ඔබට පහසු ආකාරයට අඩංගු කර දෙනු ලැබේ ...
මේ සදහා ඔබ පැමිණිය යුතුය ..මේ සදහා පැමිණීමේදී හැකිනම් ඔබේ ඕගනය රැගෙන පැමිණෙන්න....එය අපට ඉමහත් පහසුවක් වනු ඇත......
විස්තර සදහා අමතන්න ...
PRADEEP HESHAN
Guitar - Keay Board Player ( TV programs )
Sounds Engineer - softwears engineer and All Tracks Composer
'' HESHAN MUSIC STUDIO - KADUWELA