YAMAHA PSR S 975 - S 775 EXPANSION PACK

    • Current rating: 0
    • Total votes: 0
  • Report broken listing
  • View QR Code View QR Code
Rs. 4,500.00
Reference Number
RF146335
Condition
New
Description
YAMAHA PSR S 975 - S 775 EXPANSION PACK

ඔබසතු YAMAHA PSR S 975 , S 775 , යන ඕනෑම ඕගනයක් සදහා දැන් ඔබට ඕනෑම ආකාරයක EXPANSION PACK දමා දීමට හැක...
--------------------------------------------------------------
ROLAND ඕගන් සදහා මෙතෙක් කල් භාවිතා කරනලද සියළුම tones සහ drum kit ද අප ඔබේ YAMAHA PSR S 775 - 975යන ඕගන් සදහා ඇතුල්කර දෙනු ලැබේ ...
ත්‍රී පුද්ගල ,ඒක පුද්ගල සංගීත ප්‍රසංග වාදනයේ යෙදෙන අය සදහා මේ මගින් ප්‍රේකෂකයන් මවිත වන ආකාරයේ ප්‍රසංගයන් ඉදිරිපත් කිරීමට හැක..
-------------------------------------------------------------------------------------------------------------
දැන් ඔබට ROLAND ඕගන් හෝ laptop මගින් tones දමා ගැනීමට හෝ අවශ්‍ය වන්නේ නැත ..
ඒ සියළුම tones සහ drum kit කිසිදු ශබ්ධයේ වෙනසක් නොමැතිව අප ඔබේ YAMAHA PSR S 975 හෝ S 775 යන ඕගන් සදහා ඇතුල්කර දෙනු ලැබේ
--------------------------------------------------------------

YAMAHA PSR S970 සහ S770 යන ඕගන් සදහා මෙතෙක් ඔබ ඇතුලත් කල YAMAHA EXPANSION PACK මෙම YAMAHA PSR - S 975 සහ S 775 යන ඕගන් සදහා ඇතුලත් කළ නොහැක ...

කීපදෙනෙකු ව්‍යාඡ ලෙස මිනිසුන් රවටමින් YAMAHA PSR S970 සහ S770 යන ඕගන්හි
expansion pack , S975- S775 ඕගන් සදහා මුදලට අලෙවි කර ඇත..... 
රැවටීම්වලට හසුනොවී ඕගනය රැගෙන ගොස්ම දමා පරීකෂා කර ගන්න ...

ඔබේ ඕගනයට දැමීමට පෙර ඔවුන් සතු වෙනත් ඕගනයක දමා ඇති TONES සහ DRUM KIT වාදනයකර බලා ඔබට අවශ්‍ය TONES - DRUM KIT එහි ඇත්දැයි පරීකෂා කර බලා මිලදී ගන්න ... මෙම සියළු පහසුකම් අප සතුව ඇත ...

-------------------------------------------------------------------------------------------------
YAMAHA PSR ඕගන් සතු කිසිදු අයෙකු ලග නොමැති HESHAN MUSIC STUDIO වන අපගේම නිර්මාණයක් පමණක්වන අපගේ නමින්ම ඇති tones සහ drum kit - EXPANSION PACK එකක් ලෙස අප ඔබට ලබා දෙන්නෙමු

තවද ඔබ සතු අලංකාර tones ඇත්නම් ඒවාද මෙයට ඇතුලත් කර දීමට හැක...(S975 -S775සදහා ඔබලග ඇති tones දමා දිය හැක)

S975 -S775 සදහා ඇතුලත් DRUM KIT සහ TONES
යන සියළුම EXPANSION PACK ඇතුලත්කොට එක් PACK එකක් ලෙස විශාල DRUM KIT - TONES ප්‍රමාණයක් භාවිතයට ගත හැකිවන ලෙස සතස් කර ඇත... මෙම EXPANSION PACK තුලටම DRUM STYLS ( DRUM BEATS ) ද විශාල ප්‍රමාණයක් අඩංගුය ....

ඇතුළු ඔබ මවිත වන ආකාරයේ විශාල tones සහ
drum kit ප්‍රමාණයක් එක් pack එකක් ලෙස සකසා ඔබේ
ඕගනය වෙත දමා දෙනු ලැබේ ...

මෙම pack සියල්ලම ඒතුල වෙන වෙනම ඔබට පහසු ආකාරයට අඩංගු කර දෙනු ලැබේ ...

මේ සදහා ඔබ පැමිණිය යුතුය ..මේ සදහා පැමිණීමේදී හැකිනම් ඔබේ ඕගනය රැගෙන පැමිණෙන්න....එය අපට ඉමහත් පහසුවක් වනු ඇත......

විස්තර සදහා අමතන්න ..
PRADEEP HESHAN 
Guitar - Keay Board Player ( TV programs )
Sounds Engineer - softwears engineer and All Tracks Composer.
'' HESHAN MUSIC STUDIO - KADUWELA
Contact Number
Your Friend’s Name *
Your Friend’s Email *
Name
Email
Message
We were unable to find the requested address () via Google street view due to Google street view doesn't have data for this address.
Loan Terms
Loan Amount
Rs.
Loan Term
years/months
Interest Rate
%
First Payment Date
Reset
Payments
Fill in the form and click on "Calculate"
Amortization Schedule
Sign in
Forgot your password? Remind