වාදකයන්ට KONTAKT LIBRARYS + VST TONES

  • Category
  • Posted
    Oct 30, 2017
  • Views
    178
    • Current rating: 0
    • Total votes: 0
  • Report broken listing
  • View QR Code View QR Code
Rs. 4,000.00
Reference Number
RF219640
Condition
New
Description
LAPTOP හරහා වාදනයට ඕනෑම GB ප්‍රමාණයක KONTAKT LIBRARYS + VST TONES ශ්‍රී ලංකික සංගීත නිර්මාණ ක්ෂේත්‍ර යේ වසර 25 ක පලපුරුද්දක් සහ ප්‍රමුඛත්වයක් ඇති , ., කඩුවෙල - '' HESHAN MUSIC STUDIO '' වෙතින් ඔබට , ONE MANE , FULL BAND , 3 PEACE සංගීත කණ්ඩායම් හී KEAY BOARD හෝ OCTAPAD වාදනයේ නිරත ඔබට....,ඕනෑම GB ප්‍රමාණයක KONTAKT LIBRARYS + VST TONES PACK එකක් ---------------------------------------------------------------- මෙම සියල්ලම KONTAKT LIBRARYS ලෙස මා සකස් කර ඇති නිසා වාදනයේදී ඔබේ LAPTOP පරිඝණකයේ හිරවීමක් ඇතිවන්නේ නැත...KONTAKT මගින් පමණක් වාදනයේදී TONES ඉතා පැහැදිිලි ලෙස වාදනය කල හැක ...අනවශ්‍ය LIBRARYS නැත... KEAY BOARD TONES සමග DRUMS TONES ද වැඩකට නොමැති SOFTWEARS ද VST EFECCTS ද දමා GB ප්‍රමාණය වැඩිකර පෙන්වා නැත .... අවශ්‍ය KEAY BOARD TONES පමණක් KONTAKT LIBRARYS ලෙස සකස් කර ඇත.. වැඩකට නොමැති SOFTWEARS , WAVE SAMPLES දමා ගැනීම නිසා ඔබ වාදනය කරන අවස්තාවේදී ඔබේ පරිඝණකය හිර වීමට ලක්වීම හේතුවෙන් ඔබට නිසි ලෙස වාදනය කිරීමට අපහසු වනුඇත‍ ... FL STUDIO මගින් වාදනයට ප්‍රිය කරනා ඔබටද අවශ්‍ය ඔනෑම KONTAKT TONES සහ VST TONES ලබාදිය හැක ... මෙම SOFTWEAR 2 හරහාම වාදනය කිරීමට කැමති ඔබටද අවශ්‍ය ආකාරයට KONTAKT TONES සහ VST TONES ලබාදිය හැක ... GB - 150 - 4000/= GB - 250 - 5000/= GB - 350 - 6000/= GB - 500 - 8000/= GB - 1000 - 15000/= ඔබට අවශ්‍යනම් VST PLUGINS , SOFT WEARS , VST EFECTS , DRUMS KONTAKT LIBRARYS , DRUMS VST PLUGINS යන සියල්ලම වෙනම පැකේඡයක් ලෙස ලබා දිය හැක ....මේ සදහා වෙනම අයකෙරේ .... නවතම තාක්ෂණයට අනුව ඔබටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් හි ඕගන් වාදන ශිල්පීන් සහ ලෝකයේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් හි ඕගන් වාදන ශිල්පීන් භාවිතා කරන්නාවූ අලංකාර TONES සියල්ලම ලබාදිය හැක.... 1 - මේ සදහා ඔබ සතුව LAPTOP පරිඝණකයක් තිබීම ප්‍රමාණවත්ය.. 2 - මේ සදහා අවශ්‍ය වන්නාවූ SOFTWEARS සියල්ල අප ඔබට ලබා දෙන්නෙමු .. තවද මෙම SOFTWEARS මගින් TONES සියල්ලම ඔබේ ප්‍රසංගයන් සදහා වාදනයේදී යොදා ගන්නා අයුරු පිලිබදව සවිස්තර තාක්ෂණික දැනුම අප ඔබට ලබා දෙන්නෙමු.. * - ඔබට අවශ්‍ය කරන්නාවූ සියළුම TONS ඔබේ කැමැත්ත පරිදි ඔබට ලබා දිය හැක.. * - පැමිණිමට අපහසු දුර බැහැර හෝ විදේශයන්හි වාසය කරනා අය සදහා මෙම SOFTWEARS සහSAMPLES AND TONS ඔබේ පරිඝණකය වෙත දමාගන්නා ආකාරය සිංහල බසින් පියවරෙන් පියවරට ඇතුලත් කල වීඩියෝ පාඩමක්ද මෙයට ඇතුලත් කර ඇත..එම නිසා අපහසුවකින් තොරව ඔබටම ඔබේ රුචිකත්වය මත මෙම TONS දමා ගත හැක.. 8 - මෙහි අඩංගු පාඩම් -- * - SOFTWEARS නිවැරදි ලෙස INSTALL කරගන්නා අන්දම. * - KONTAKT නිවැරදි ලෙස INSTALL කරගන්නා අන්දම. * - midi setings - audio setings සාදා ගන්නා අයුරු .. * - MIDI CABLE ය නිවැරදිව සම්භනධ කරගන්නා අයුරු ... * - ඔබේ සතුව orginal midi cable යක් නොමැති කම නිසා වෙනත් cables භාවිතයේදී වාදනයේදී ඇතිවන්නාවූ සුළු ප්‍රමාදයන් නැති කරගන්නා අන්දම.. * - vst plugins නිවැරදි ලෙස INSTALL කරගන්නා අන්දම සහ ඒවා ඔබේ SOFTWEARS හරහා වාදනයට යොදාගන්නා අන්දම .. * - INDIAN SOFTWEARS මගින් INDIAN - SITHAR, ISRAJ,BANJO,SNTHOOR,SAROD, THAMPURA ,HARMONIAM,VEENA වැනි භාණ්ඩ 25 ක පමණ ORGINAL හඩ ඔබේ රුචිකත්වය මත යොදාගන්නා අයුරු... * - SAMPLES AND TONS සියල්ල ඔබේ ඕගනයට නිවැරදිව යොදාගන්නා අයුරු සහ * - මේ සියල්ල වාදනයේදී නිවැරදිව යොදා ගන්නා අයුරු පියවරෙන් පියවර ඇතුලත් කර ඇත.. ( ඔබ සහභාගි වන්නාවූ ප්‍රසංගය සදහා ඔබ ඔබේ LAPTOP පරිඝණකය සහ usb cabale එක පමණක් රැගෙනයාම ප්‍රමාණවත්ය., ඔබ කුමන ඕගනයක් භාවිත කලද එවිට ඔබට ඔබේ SAMPLES AND TONS මගින් වාදනය ඉදිරිපත් කල හැක.... නිවැරදි දැනුමක් නොමැති පුද්ගලයින් අඩු මුදලට ලබා දෙන්නාවූ TONES AND VST වලට රැවටී ඔබේ මුදල් අපතේ නොයවා ගන්න ..TONES COLOR කරගන්නා අයුරු පිලිබදව ඔබ දැනුවත් වීම අත්‍යාවශ්‍යය ...ඔබට අවශ්‍ය සියළුම TONES ඔබට අප අායතනය වෙත පැමිණ පරීකෂාකර බලා නිවැරදි තාකෂණයෙන් ඔබ දැනුවත් වී දමා ගත හැක ... වැඩි විස්තර සදහා අමතන්න- PRADEEP KRISHANTHA ( GUITARIST (TV PROGRAM ), SOUND ENGINEER , SOFTWEARS ENGINEER AND ALL MUSIC COMPOSER .. ''HESHAN MUSIC STUDIO - KADUWELA - (SRI LANKA) '' අන්දම: පාවිච්චි කරනලද උපකරණ වර්ගය: Sheet Music මේ දැන්වීම වාර්ථා කරන්න අප අමතන්න
Contact Number
Your Friend’s Name *
Your Friend’s Email *
Name
Email
Message
We were unable to find the requested address () via Google street view due to Google street view doesn't have data for this address.
Loan Terms
Loan Amount
Rs.
Loan Term
years/months
Interest Rate
%
First Payment Date
Reset
Payments
Fill in the form and click on "Calculate"
Amortization Schedule
Sign in
Forgot your password? Remind