CREATE - MP3 OR MIDI NEW TRACKS

  • Category
  • Posted
    Oct 30, 2017
  • Views
    269
    • Current rating: 0
    • Total votes: 0
  • Report broken listing
  • View QR Code View QR Code
Rs. 1,700.00
Reference Number
RF144372
Condition
New
Description
HESHAN MUSIC STUDIO - KADUWELA (SRI LANKA)වෙතින් , ඔබට අවශ්‍ය ඕනෑම නවතම ගීත හෝ පැරණි ගීත TRACKS දැන් සාදා ගත හැක ....... MUSIC TRACKS නිර්මාණයේ වසර 24 ක පලපුරුද්දක් සහ ප්‍රමුඛත්වයක් ඇති , කඩුවෙල - '' HESHAN MUSIC STUDIO '' වෙතින් ඔබේ විනොදාශ්වාදය සදහා , ( මෙම ගීත සියල්ලම ගායකයාගේ හෝ ගායිකාවගේ හඩ නොමැතිව අනෙකුත් සියළුම වාදනයන් අඩංගුය , TRACKS වාදනය කර ඔබට ඔබේ හඩින් ගායනය ඉදිරිපත් කල හැක ) * - ඔබට අවශ්‍ය ඕනෑම ගීතයක TRACKS , ORGINAL ලෙසම හෝ ඔබට අවශ්‍ය ලෙස , ඔබට අවශ්‍ය ස්වර පරාසය (PICH) අනුවම ලබා දීමට හැක . * - MIDI TRACKS සහ MP 3 TRACKS යන දෙවර්ගයෙන්ම ලබා දිය හැක.. * - විදේශයන්හී වෙසන සංගීත කටයුතුවල යෙදෙන මිතුරන් සදහා අවශ්‍ය ඕනෑම ගීතයක TRACKS ඉතා ඉක්මණින් නිම කර EMAIL මගින් ඔබට ලබා දීමට හැක ... * - ඉදිරි නත්තල් උත්සව සමයේ ඔබ සහභාගිවන්නාවූ සියළුම ප්‍රියසම්භාෂණ උත්සව අවස්ථා ඔබේ හඩින් ඔබ කැමතිම ගීතය ගයා හිතවතුන් රසවත් කිරීමට ඔබට හැක. * - පැරණි ඡනප්‍රිය ගීත විශාල ප්‍රමාණයකද TRACKS එකතුවක්ද දැනටද අප සතුව ඇත.. * - පැරණි ගීත සහ නවතම ගීත සියල්ලක්ම අඩංගු ගීත TRACKS 10 0000 කටත් අධික ප්‍රමාණයක් අප සතුව ඇත * - NON STOP ගීත TRACKS ද මෙහි අඩංගුය, * - විවේකී අවස්ථාවල හෝ උත්සව අවස්ථාවල ඔබට රස විදීම සදහා අලංකාර සිංහල , හින්දි , ENGLISH ගී අනුවාදනද ඔබට ලබා ගත හැක .... දැනට අප සතුව නොමැති ගීතයක් නම් එම ගීත TRACKS ද අලුතින් ඔබ වෙනුවෙන්ම නිර්මාණය කර දිමට හැක.. -------------------------------------------------------------- ඔබට මෙම TRACKS වල තත්වය පරීක්ෂා කිරීමට අවශ්‍යනම් ඔබේ email ලිපින‍යෙන් මාවෙත TRACKS SAMPLES ලෙස සදහන්කර email පණිවිඩයක් ලබාදෙන්න ,ඔබට තත්වය පරීක්ෂා කිරීම සදහා ඔබ ඉල්ලන්නා වූ ඕනෑම TRACKS ප්‍රමාණයක් email මගින් ලබා දීමට හැක. --------------------------------------------------------------------------- මෙම TRACKS සදහා අයකිරීම් * - දැනටද අප සතුව ඇති TRACK - 1 ක් = රු 100 * - ඔබ වෙනුවෙන්ම අලුතින් TRACK 1 ක් නිර්මාණය කරන්නේ නම් TRACK - 1 ක් = රු 1700/= - වැඩි විස්තර සදහා අමතන්න HESHAN MUSIC STUDIO - KADUWELA ( SRI LANKA ) PRADEEP ------------------------------------------------- ''HESHAN MUSIC STUDIO '' SAMAGI LAIN , EMBULGAMA , RANALA.(SRI LANKA)
Contact Number
Your Friend’s Name *
Your Friend’s Email *
Name
Email
Message
We were unable to find the requested address () via Google street view due to Google street view doesn't have data for this address.
Loan Terms
Loan Amount
Rs.
Loan Term
years/months
Interest Rate
%
First Payment Date
Reset
Payments
Fill in the form and click on "Calculate"
Amortization Schedule
Sign in
Forgot your password? Remind