GPS ටැක්සි මීටරය (සෙන්සර් නැත)

    • Current rating: 0
    • Total votes: 0
  • Report broken listing
  • View QR Code View QR Code
Rs. 12,500.00
Description
විශේෂාංග
1.    GPS තාක්ෂණයෙන් ක්‍රියා කරන නිසා චලනය වන කොටස් නොමැත. එම නිසා ගෙවීම නිසා හානි සිදු නොවේ. දීර්ඝ කාලයක් බාවිතා කළ හැක. සවිකිරීම ඉතා පහසුයි (එන්ජිමට හෝ රෝදයට සංවේදක සවි නොවෙන නිසා).
2.    ප්‍රධාන කියවීම් වලට අමතරව රියදුරාගේ දුරකථන අංකය, රියදුරුගේ නම, වාහනයේ අංකය, ගාස්තු සැලැස්ම සහ වෙලාව දර්ශනය වේ.
3.    GPS තාක්ෂණයෙන් වෙලාව කියවන නිසා එය අතින් සකස් කිරීමට අවශ්‍ය නොවේ.
4.    ගමන් පිළිබඳ ඉතාමත් විශ්ලේෂණාත්මක දත්ත රාශියක් ලබාදේ.
5.    ඉතා ඉහල තාක්ෂණයෙන් නිමවා ඇත. විශිෂ්ට නිමාව.
6.    මීටරය සවිකිරීම සඳහා ඔබගේ වාහනයේ තිබෙන කිසිදු කොටසක් ඉවත් කිරීමට හෝ වෙනස් කිරීමට අවශ්‍ය වන්නේ නැත (මීටරයේ ආධාරකය එලෙස නිමවා ඇති නිසා).
7.    වසරක වගකීම (කොන්දේසි සහිතයි)
8.    අලවියෙන් පසු විශිෂ්ට සේවාව

ඔබ BES ටැක්සි මීටරය මිලදීගත යුත්තේ ඇයි?
විශිෂ්ට කල් පැවැත්ම
BES ටැක්සි මීටරය දුර මැනීම සඳහා යොදා ගන්නේ GPS තාක්ෂණයි. GPS තාක්ෂණය යනු චන්ද්රිකා වලින් පැමිණෙන සංඥා විශ්ලේෂණය කර ස්ථානය ගණනය කිරීමයි. එම නිසා එන්ජිමට හෝ රෝදයට සංවේදක සවිකිරීමක් සිදුනොවේ. එවිට ඔබට වෙලදපොලේ ඇති අනෙක් ටැක්සි මීටර මෙන් කාලෙන් කාලෙට සංවේදක මාරු කිරීමට සිදුනොවේ. BES ටැක්සි මීටරයේ පරිපථ පුවරුව විදේශ රටක ඉහල තාක්ෂණයෙන් නිමවා ඇත.

පහසු නඩත්තු කිරීම
චලනය වන සංවේදක නොමැති නිසා සංවේදක පිලිබඳ ප්‍රශ්න ඇති නොවේ. GPS තාක්ෂණයෙන් ස්වයංක්‍රීයව වෙලාව ලබාගන්නා නිසා ඔබට එහි වෙලාව තැබීම අවශ්‍ය නොවේ. මෙයට වසරක වගකීමක් හිමිවේ. වගකීම් කාලයෙන් පසුව වුවද අලුත්වැඩියාවක් පැමිණියහොත් එය ඉතා ඉක්මනින් සහ අවම වියදමෙන් කරදීමට අප බැඳී සිටින්නෙමු.

වරක් පැමිණෙන මගීන් නැවත වරක් පැමිණීමට අවස්ථාව උදා කරදීම
මෙම ටැක්සි මීටරයේ රියදුරුගේ දුරකථන අංකය වරින් වර ප්‍රදර්ශනයවේ ඔබගේ රියපදවීම පිලිබඳ පරිබෝගිකයා සතුටුවුයේනම් ඔහු ඔබේ දුරකථන අංකය රැගෙන ගොස් නැවත ගමන් සඳහා ආරාධනා කල හැක.

ඔබගේ වාහනයේ පවතින කිසිදු කොටසක් ඉවත් කිරීමට හෝ වෙනස් කිරීමට සිදු නොවේ.
බොහෝ ටැක්සි මීටර සවිකිරීමේදී සීර්ෂයේ ඇති මැදිරිය ඉවත් කිරීම හෝ කැපීම සිදු කරයි. අපගේ ටැක්සි මීටරය සවිකිරීමට එලෙස හානියක් සිදු කිරීම අවශ්ය නැත. අපගේ ටැක්සි මීටරය සවිකරන්නේ ත්‍රිරෝද රථ නිෂ්පාදකයා ඊට ඉඩසලසා දී ඇති ඇන තව් වලටය. ටැක්සි මීටරය ශීර්ෂයේ ඇති මැදිරියට පහළින් සවි කෙරේ. තවද දැනට වෙලදපොලේ ඇති ටැක්සි මීටර සංවේදක සවිකිරීමට වේග මානයේ ඇති කෙබලයට වෙනස් කිරීම් සිදුකරයි. අපගේ ටැක්සි මීටරයට එලෙස සංවේදකයක් අවශ්ය නොවන නිසා එම ප්‍රශ්නයෙන්ද මිදිය හැක.

එන්න ඔබ වියදම් කරන මුදලට වටිනා යමක් ගන්න.

 
Condition
New
Posted
Feb 12, 2017
Country
Sri Lanka
State/Region/Province
Western Province
City
Moratuwa
Address
37, Charles Place, Rawathawatta
Expand Map
Contact Number
Reference Number
RF169548
Your Friend’s Name *
Your Friend’s Email *
Name
Email
Message
We were unable to find the requested address (Sri Lanka, Western Province, Moratuwa, 37, Charles Place, Rawathawatta) via Google street view due to Google street view doesn't have data for this address.
Loan Terms
Loan Amount
Rs.
Loan Term
years/months
Interest Rate
%
First Payment Date
Reset
Payments
Fill in the form and click on "Calculate"
Amortization Schedule
Sign in
Forgot your password? Remind