Free Classified Ads in Sri Lanka, Buy - Sell - Rent anything

නිවෙස් දෙකක් සමග පර්චස් 38ක ඉඩමක්

Listing details

Reference Number
RF195453
Condition
New
Description
Saada nima karana lada niwesak saha,bhaagayak weda nima karana lada niwes 2k thibe.perches38ka idamak.niwase sita matarata winadi10i.denata idhi wemin pawathina "Matara-katharagama" Highway eka aasannaye idama Atha.highway ekata dura winadi05i.wathura,current siyaluma de Atha.meya wel yaayak saha gangaawak asala pihita Atha.ema nisa nitharama sisil bawak gena denawa.swaabawika uwaduru nometha.nidahase jeewithaya gatha kirimeeta sudusuma thenaki.nethinam tourist hotel ekakata wage wadaath gelape.idama wishaala nisa obata onama aakarayakin niwasa thawa duratath saada gatha heka.ikman karanna.hadisi awashyathawayak nisa vikunami.bhoomi dosha kisiwak nometha.obata onama aakarayakata pareeksha kara bala gatha hekiya.mema anagi awasthawa maga hera ganna epa. වැඩ අවසන් කරන ලද නිවෙසක් හා භාගෙට වැඩ නිම කරන ලද නිවෙස් 02ක් විකිනීමට තිබේ.පර්චස් 38ක ඉඩමකි.නිවසේ සිට මාතරට යාමට ගතවන කාලය විනාඩි 10කි.ජලය,විදුලිය සියලුම දේ ඇත.මෙම ඉඩම වෙල් යායක් හා ගංගාවක් අසල ඇත.ස්වාභාවික විපත් නොමැත.නිදහසේ ජීවත් වීමට සුදුසුම පරිසරයකි.නැතිනම් සංචාරක හෝටලයක් ඉදි කිරීමටද සුදුසු ස්ථානයකි.වෙල් යාය හා ගංගාව අසල හුලං නිසා නිතරම සිසිල් බවක් ගෙන දෙයි.ඉඩම විශාල නිසා ඔබට කැමති පරිදි නිවෙස සාදා ගත හැකිය.ඉදිවෙමින් පවතින මාතර-කතරගම Highway එක ආසන්නයේ ඉඩම ඇත.මාතර-කතරගම highway එකට විනාඩි 05යි.මෙම අනගි අවස්ථාව මග නොහැරගන්න.භූමිදෝෂ කිසිවක් නොමැත.කැමති පරිදි පරීක්ෂා කර බලා ගන්න.
Contact Number
Common
Property for
Sale
Rent Time Frame
Per hour
Built
2015
Lot Size
38 Perches
Garage
No
Location
Country
Sri Lanka
State/Region/Province
Southern Province
City
Matara
Address
Bandaththara

Seller Details

Deneth
Expand Map