Free Classified Ads in Sri Lanka, Buy - Sell - Rent anything

කුරුණෑගල පර්චස් 20ක නිවස සහිත ඉඩම

Listing details

Reference Number
RF168705
Condition
Used
Description
කුරුණෑගල පුත්තලම ප්‍රධාන මාර්ගයේ සාරගම වැව අසල   
කුරුණෑගල නගරයට 6 km 
ප්‍රධාන මාර්ගයට මීටර් 30

පර්චස් 20ක නිවස සහිත ඉඩම ,
නිදන කාමර 2
සාලය 
කෑම  කාමරය 
කුස්සිය 

නිවසින් වෙන්ව සාදන ලද බෝඩිම් කාමර දෙකක් ඇත 
(මේ වන විට මසකට රු.20,000කට ආසන්න ආදායමක් එමගින් ලබා ගනී )

පුද්ගලික ලිද සහ නල ජලය

සැ යු ;මිල ගණන් සාකච්චා කර ගත හැක 
මුදල් හදිස්සියකට ඉක්මනින් විකිනෙයි 

 
Contact Number
Common
Property for
Sale
Bedrooms
2
Bathrooms
1
Number of Floors
1
Built
1995
Lot Size
20 Perches
Garage
No
Location
Country
Sri Lanka
Address
putlem road , kurunegala

Seller Details

udithasanjaya2
Personal Details
Expand Map