Free Classified Ads in Sri Lanka, Buy - Sell - Rent anything

උසස් තත්වයේ තේ කුඩු තොග (tea wholesale)

Listing details

Common
Description

වටවල ප්‍රදේශයේ නැවුම් තේ දළු වලින් නිපදවූ 100 % ක්  සැබෑ උසස් තත්වයේ තේ කුඩු, තොග වශයෙන් සපයනු ලැබේ. වෙළඳපොලේ ඇති තොග මිලට වඩා අඩු මිලකට.

නැවුම් හා රසවත් තේ කුඩු වර්ග කීපයකින් තෝරාගත හැක.

(අවශ්‍යතාවය මත සාම්පල සැපයිය හැක)

සැබෑ මිලදීගන්නන් පමණක් කරුණාකර අමතන්න.

Contact Number
Posted
Oct 04, 2018
Location
Country
Sri Lanka
State/Region/Province
Central Province
City
Kandy
Reference Number
RF108433

Seller Details

jaliya.bandara1992
Personal Details
Expand Map