Free Classified Ads in Sri Lanka, Buy - Sell - Rent anything

ප්‍රාථමික හා ද්විතීයික මට්ටමේ සිසුන් සඳහා පංති

Listing details

Common
Description
Classes for Primary and Secondary Level Students (Conducted By Bachelor of Education Degree Holder)
English from Grade 1 to Grade 13
Science / Mathematics / Environment / Sinhala / Buddhism / IT from Grade 1 to Grade 5 Students
International or National Syllabus
Small Group Classes or Individual Classes can be arranged as per the request
Special attention for Slow learners and Children with Special Needs
Home visits can be arranged near and around Kaduwela, Malabe, Koswaththa, and Battaramulla
 
ප්‍රාථමික හා ද්විතීයික මට්ටමේ සිසුන් සඳහා පංති (අධ්‍යාපනවේදී උපාධිධාරී ගුරුවරියක විසින් මෙහෙයවනු ලබයි)
ඉංග්‍රීසි 1-13 ශ්‍රේණිය
විද්‍යාව , ගණිතය , සිංහල , බුද්ධාගම ,පරිසරය , පරිගණක හා තොරතුරු තාක්ෂණය 1-5 ශ්‍රේණිය දක්වා
ජාත්‍යන්තර විෂය නිර්දේශ (කේම්බ්‍රිජ් / එඩෙක්සෙල් ) හා ජාතික විෂය නිර්දේශය
කුඩා කණ්ඩායම් පංති හෝ තනි තනි පංති ඉල්ලීම අනුව සකස් කළ හැකිය
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට සහ මන්දගාමී ඉගෙනුම සහිත ළමුන් සඳහා විශේෂ අවධානය (විශේෂ අවශ්‍යතා සහිත දරුවන්  කටයුතු කර අත්දැකීම් සහිත විශේෂිත පුහුණු ගුරුවරයෙකු)
කඩුවෙල, මාලඹේ, කොස්වත්ත, බත්තරමුල්ල වැනි ප්රදේශවලට නිවෙස්වලට පැමිණ ඉගැන්විය හැකිය.
 
Kaduwela- Kekirideniya Road- 200m from New Kandy road
Contact Number
Posted
Apr 13, 2019
Location
Country
Sri Lanka
State/Region/Province
Western Province
Address
Kaduwela- Kekirideniya Road- 200m from New Kandy road
Reference Number
RF119059

Seller Details

madhushaninnm
Personal Details
Expand Map