Free Classified Ads in Sri Lanka, Buy - Sell - Rent anything

ගණිතය 6 -11 වසර ( සිංහල හා ඉංග්රීසි මාධ්‍ය )

Listing details

Common
Description
ගණිතය අමාරුද? ලකුනු අඩු වෙලාද? A සාමාර්ථයක් සමග සාමාන්‍පෙල ගණිතය විෂය සමත් වීමට අවශ්‍යද?
…..එසේනම් අපි මුල සිට ආරම්භ කරමු.
25 වසරකට වැඩි ඉගැන්වීමේ පළපුරුද්දක් සහිත,  පිළිතුරු පත්‍ර   පරීක්ෂක,  වෘත්තීය සුදුසුකම් ලත්, ගණිත ප᳘ශ්චාත්  උපාධිධාරී, ( B.Sc., MSc., ), දිවයිනේ ප්‍රථමයා හා  දිස්ත්‍රික්  ප්‍රථමයන් රැසක් බිහිකල, පසුගිය වසරේ විශිෂ්ට ප᳘තිඵල ලබාදුන්, ආචාර්යවරයෙක් නිවසට පැමිණ ගණිතය උගන්වනු ලැබේ.  6 – 11 වසර සිසුන් සඳහා  සිද්ධාන්ත/පුනරීක්ෂණ,  සිංහල / ඉංග්රීසි මාධ්යයෙන්  ( Local , Edexcel , & Cambridge Syllabus )ඉගැන්වේ.පාසැල්  පෙළ පොත සම්පූර්ණ කෙරේ., පෙරහුරු ප්‍රශ්න පත්‍ර, පසුගිය විභාග ප්‍රශ්න පත්‍සාකච්චා කෙරේ. නිබන්දන සැපයේ. ගම්පහ, මිණුවන්ගොඩ , මිගමුව, කඩවත, කිරිබත්ගොඩ, රාගම, වත්තල, කඳාන, ජාඇල, කඩුවෙල, හංවැල්ල, මුල්ලේරියාව, මාළබේ, බත්තරමුල්ල, බොරැල්ල , නුගේගොඩ, කෝට්ටෙ, මහරගම, හා දෙහිවල අවට නිවසට පැමිණේ. තනි හෝ කණ්ඩායම් පංති. අමතන්න. 0713325736
* ඕනෑම දැනුම් මට්ටමක සිටින සිසුන්ව, විශිෂ්ට ප්රතිඵල කරා මෙහෙයවීමට, සුවිශේෂ වැඩපිළිවෙළක් ඇත. දුර්වලයින් දක්ෂයින් කරන දක්ෂයින් අති දක්ෂයින් කරන, විකල්ප නැති එකම MATHS පංතිය. මුල සිට සරලවම….
 
Contact Number
Posted
Apr 14, 2019
Location
Country
Sri Lanka
Reference Number
RF211157

Seller Details

indrajithpr
Personal Details
Expand Map