Free Classified Ads in Sri Lanka, Buy - Sell - Rent anything

නීති ප්‍රවේශ විභාගය සඳහා පංති

Listing details

Common
Description
විවෘත විශ්ව විද්‍යාල L.L.B. නීති ප්‍රවේශ විභාගය  ( 2020 January ) හා නීති විද්‍යාල ප්‍රවේශ විභාගය ( 2020 ) සඳහා වෘත්තීය සුදුසුකම් ලත් මනා පළපුරුදු ප්රශ්චාත් උපාධිධාරී ( BSc. MSc. MBA ), පසුගිය වසරේ විශිෂ්ට ප්රතිඵල ලබාදුන්, ආචාර්යවරයෙක් ඔබගේ නිවසට පැමිණ උගන්වනු ලැබේ. පසුගිය ප්රශ්ණ පත්ර සාකච්ඡා කෙරේ. නිබන්දන සැපයේ. නිසැක විශිෂ්ට සාමාර්ථයක් වෙනුවෙන් කරනු ලබන ඉගැන්වීමකි. මෙවරද විශිෂ්ට ප්රතිඵල සමගින් ප්‍රවේශ විභාග සමත් වීමට හොඳම අවස්ථාව ඔබට… ගම්පහ, මිණුවන්ගොඩ , මිගමුව, කඩවත, කිරිබත්ගොඩ, රාගම, වත්තල, ජාඇල, කඩුවෙල, හංවැල්ල, මුල්ලේරියාව, බත්තරමුල්ල, බොරැල්ල , නුගේගොඩ, කෝට්ටෙ, මහරගම, හා දෙහිවල අවට නිවසට පැමිණේ. තනි හෝ කණ්ඩායම් පංති. අමතන්න. 0779012702
 
 
Contact Number
Posted
Jun 10, 2019
Location
Country
Sri Lanka
Reference Number
RF206719

Seller Details

indrajithpr
Personal Details
Expand Map