අනුරාධපුර, කුට්ටම් පොකුණ අසල Rest House for sale

  • Category
  • Posted
    May 19, 2017
  • Views
    363
    • Current rating: 0
    • Total votes: 0
  • Report broken listing
  • View QR Code View QR Code
Rs. 40,000,000.00
  • 75
Reference Number
RF131196
Condition
New
Description
අනුරාධපුර, වටවන්දනා පාරෙන් ඉතාම වටිනා  Rest House එක විකිනීමටඇත මෙම ස්ථානය,
නිත්‍යානු කුල බව - විදේශිකයන්ට සුදුසු පරිදි  හෝටලයකට අලුතින්ම්  නිමකළ , කුට්ටම් පොකුණ අසලින්ම වටවන්දනා  පාරට මුනලා සියල්ලම නිත්‍යානු කුලව සාදා ඇති ,මෙය වාරිමාර්ග ,විථි රේකාද , පුරාව්ද්‍යාවට ,අයත් නොමැති සින්නක්කර නිරවුල් ඔප්පු සමගින් සහ  අවශය සියලු  ලිපි සමගින්  නගරසභා සිමාවේ ඇත.
 පරිසරය - මෙයට ඇවිදින දුරින්, සමාදිය, අභයගිරිය .කුට්ටම් පොකුණ  .සදකඩ පහන ද- ගල්පාලම,ආදී වෙනත් බොහෝ පුජනිය ස්ථාන ඇත, වටවන්දනපාරේ  වෙනත්  නිත්‍යානු  කුලව මෙවැනි  rest house සාදා නැති බවද ,විදේශිකයන්ට සුදුසු පරිදි පිරිසිදු toilet 5 ක, පහසුකම්ද සහිතව , අඹ, පොල්, ඇබරැල්ල ,උන,තැබිලි ,කොහොඹ,තේක්ක  ආදී  ගස්  වලින් , නිස්කලංක පරිසරය ද, සමගින් අඩි 165 ක දිගින් පාරට මුනලා, සියල්ල නිසි පිලිවලට සාදා  ඇති  , උණු වතුර පද්දතියද  , ඉතාම  විශාල ගැබුරු ළිදක් සමග  ලිං  වතුරද. නල පද්දතියද ,ෆිල්ටර් වතුරද ඇත (a\c- කැමරා- එලාම් -ඉන්ටෙර්නෙට් -උනුවතුර  සදහා පහසුකම්ද ඇත) 
අලුතින් නිමකළ  ගොඩ නැගිල්ල , ඉතාම පිරිසිදුවට විදේශිකයන්ට සුදුසු පරිදි  බාත් රුම් 5ක් සමගින් අඩි 24 යි අඩි 13 කාමර ද සියල්ලට වෙනම සිට් අවුට්,ඇතුළුව අඩි 30 ක් වේ ,  අඩි 26 අඩි 24 හෝල් එකක්ද එයටම අදාල කොරිඩෝවද ඇත .වැසිකිලි  පද්දතියට උචිත අඩි 10*8*6 ,පරිසර හිතකාමීව ව්ශාල ප්‍රමාණයේ ටැංකිද ,අපද්‍රව්වය  සදහා වෙනම  ටැංකිද ඇති අතර,   බුරුම තේක්ක යොදා අගල් 9ක්  ගනකම ඇති  උළුවහු සහ අගල් 2ක් ගනකම දොරවල් සදා  නිමකර ඇත . ,ජනෙල්- ටයිල් -වයර් -සුවිච් බෝඩ්-සේෆ්ට් සුවිච්- සියලු කේබල් ඇතුළු සියල්ල පිටරටින් ගෙන්වන ලදී --3 ෆේස් වයරින් කර ඇත  , අඩි 20* 16 පෝච් එකද සමගින් නිම කර ඇති අතරම ,දෙමහල් ගොඩ නැගිල්ලකට සුදුසු පරිදි  තවත් අඩි 12 යි අඩි 24 කාමර 5ක් සදහා  පස් පුරවා ඇති අලුත් අත්තිවාරමක්ද. සියලු කාමර ටුවරිස්ට් හෝටලයකට සුදුසු පරිදි ප්‍රමිතියෙන් සාදා  ඇත
වෙනස් කල තිබුන ගොඩනැගිල්ලක්ද ,එය මුරකරුට -ඩ්රයිවර් රූම්,ස්ටෝස් ,කුස්සිය ,කිරි ආහාර සදහා වේනම් තැන්  සකසා ඇත ,පර්චස් 54ක ඉඩමක්  සමග ව්යාපාර සදහා නගරසභා  අනුමැතිය  ඇත , වාහන 12කට වැඩි පාකින් ඇත .වැඩි විස්තර සදහා, අමතන්න, (වටවන්දනපරෙන් වෙනත් පුද්ගලික මෙවැනි ඉඩමක් නොමැති බව විශේෂයෙන් සලකන්න)
#- පැමිණීමට පාර කුට්ටම් පොකුණ වීමද  ,සහ සියලු පුජනිය ස්ථාන කරා  ලංවීමට ඉතාම පහසු වීම,සියලු විදේශිකයන් හට පැමිණීම සොයා ගැනීම  ඉතාම පහසු වීම මෙවැනිම්  සමකල හැකි තවත්  වටවන්දනා  පාරේ නොමැති වීම, නිස්කලන්ක බව ආයතනක  නිවාඩු නිකේතනයකටද උචිතවීම  .පාරට අඩි 165ක් ඇත.
     ස්තුතියි.  විදේශ ගතවීමට විකුණන ලබයි,,,,, බුදුසරණයි
ajithart1@gmail.com   -077 551 99 51 -Perera
 
 
Contact Number
Property for
Sale
Bedrooms
7
Bathrooms
5
Number of Floors
1
Built
2013
Lot Size
54 Perches
Garage
Yes
Country
Sri Lanka
State/Region/Province
North Central Province
City
Anuradhapura
Address
210 watawandana road anuradhapura
Expand Map
Your Friend’s Name *
Your Friend’s Email *
Name
Email
Message
We were unable to find the requested address (54 Perches , Sri Lanka, North Central Province, Anuradhapura, 210 watawandana road anuradhapura) via Google street view due to Google street view doesn't have data for this address.
Loan Terms
Loan Amount
Rs.
Loan Term
years/months
Interest Rate
%
First Payment Date
Reset
Payments
Fill in the form and click on "Calculate"
Amortization Schedule
Sign in
Forgot your password? Remind