Agricultural Land For sale Near to Atthanagalle

  • Category
  • Posted
    Oct 30, 2017
  • Views
    193
    • Current rating: 0
    • Total votes: 0
  • Report broken listing
  • View QR Code View QR Code
Property for
Sale
Description
අත්තනගල්ල නගරයේ සිට → උරපොල නගරය → මීවිටිගමමන හන්දිය → බෝපගම

බෝපගම ගම්මානයේ පිහිටි...
නිස්කලංක පරිසරයක...
අගනා බිම් කොටසක් සොයන ඔබට...

පොල්, කෙසෙල්, ගම්මිරිස්, පුවක්, සේර, කොස්, ගොරක සහිත 
සරුසාර ඉඩම සමග කුඩා නිවසක්...
ඉතා ඉක්මණින් විකුණනු ලැබේ...

ඉඩමේ සිට ප්‍රධාන මාර්ගයට...
තල්දුව - අවිස්සාවේල්ල ප්‍රධාන බස් මාර්ගයට 1 කි.මී
හංවැල්ල - කිරිදිවැල - උරපොල මාර්ගයට 2 කි.මී

ඉඩමේ සිට ප්‍රධාන නගර..
උරපොල 4 කි.මී
අත්තනගල්ල 6 කි.මී
කිරිදිවැල 7 කි.මී
තල්දූව 16 කි.මී
අවිස්සාවේල්ල 18 කි.මී

ඉඩමේ සිට..
ශ්‍රී සුදර්ශනාරාමයට 800m
බෝපගම අලගියවන්න ඇල්ලට 500m

ඉඩමේ ගූගල් සිතියමේ දිශාව: https://goo.gl/maps/sGMP56uyS8o
ඉඩම් කෙටි වීඩියෝව: https://goo.gl/BRHGEw

වටිනා බිම් කැබැල්ල විකිනීමට හෝ වටිනා කමට සරිලන නිවකට හුවමාරුවකටද සලකමි, බස්නාහිර පළාත තුල....
Contact Number
Reference Number
RF357633
Address
Atthanagalle Urapola
Country
Sri Lanka
State/Region/Province
Western Province
City
Gampaha
Expand Map
Your Friend’s Name *
Your Friend’s Email *
Name
Email
Message
We were unable to find the requested address (Atthanagalle Urapola, Sri Lanka, Western Province, Gampaha) via Google street view due to Google street view doesn't have data for this address.
Loan Terms
Loan Amount
Loan Term
years/months
Interest Rate
%
First Payment Date
Reset
Payments
Fill in the form and click on "Calculate"
Amortization Schedule
Sign in
Forgot your password? Remind