Rooms for Rent in Kaduwela

  • Category
  • Posted
    Feb 05, 2019
  • Views
    78
    • Current rating: 0
    • Total votes: 0
  • Report broken listing
  • View QR Code View QR Code
Rs. 9,000.00 / Per month
  • 11
Reference Number
RF184530
Condition
Used
Description
4 rooms available in a Boarding house. 12 rupees to kaduwela. Situated between 697 & 143 bus route. separated rooms with five attached bath rooms and pantries. Calm and quiet place.
කඩුවෙල, දහම්පාසල් මාවතේ බෝඩින් නිවසක සාමාන්‍ය කාමර 4 ක් කුලියට දීමට ඇත. වෙනම ඇතුල්වීම් සහිත තනි කාමර වේ. කාන්තාවන්ට හෝ යුවල සඳහාත් සුදුසුයි. කඩුවෙලට රුපියල් 12ක් හා මිනිත්තු 4කි. අතුරුගිරිය බස් මාර්ගයේ (697) සිට මීටර් 150යි. අවිස්සාවේල්ල ප්‍රධාන බස් මාර්ගයේ (143/03/98) සිට මීටර් 500 කි. නිදහස් හා නිස්කලංක ස්ථානයකි.
කාමර 1, රු.5000/- (කුඩා කාමරයකි.)
කාමර 2, රු.9000/-  (ඇතුලත නාන කාමරය හා පැන්ට්‍රිය සහිතයි. පහල මහල)
කාමර 3, රු.10000/- (ඇතුලත නාන කාමරය සහිතයි. ඉහල මහල)
කාමර 4, රු.11000/- (ඇතුලත නාන කාමරය හා පැන්ට්‍රිය සහිතයි. ඉහල මහල)
ඇඳක්, මේසයක්, පුටුවක් සහිතයි.
එක් මසක අත්තිකාරම් හා මාසයේ මුලදී කුලිය ගෙවිය යුතුය.
විමසීම් - 0772254352

Contact Number
Property for
Rent
Rent Time Frame
Per month
Bedrooms
1
Bathrooms
1
Number of Floors
1
Built
2010
Lot Size
10 Perches
Garage
No
Country
Sri Lanka
State/Region/Province
Western Province
City
Colombo
Address
Dahampasal Mawatha, Pahala Bomiriya, Kaduwela
Expand Map
Your Friend’s Name *
Your Friend’s Email *
Name
Email
Message
We were unable to find the requested address (10 Perches , Sri Lanka, Western Province, Colombo, Dahampasal Mawatha, Pahala Bomiriya, Kaduwela) via Google street view due to Google street view doesn't have data for this address.
Sign in
Forgot your password? Remind