Holiday Bungalow in Nuwaraeliya

  • Category
  • Posted
    Jun 14, 2018
  • Views
    117
    • Current rating: 0
    • Total votes: 0
  • Report broken listing
  • View QR Code View QR Code
Rs. 15,000.00 / Per day
  • 31
Reference Number
RF223247
Condition
New
Description

විවේකි නිවාඩුවට සොදුරු නවාතැනක්......
ඔබත් ඔබගේ පවුලේ ප්‍රියදරයන් සමග එලබෙන නිවාඩු සමය සීතල නුවරඑළියේ ගත කිරීමට බලාපොරොත්තු වනවානම් මෙන්න ඔබට සරිලන කදිම නවාතැනක් අප වෙතින්...
'' Green Agro Farm Holiday Bungalow ''
ඉතා සාධාරණ සහ පහසු මිල ගණන් යටතේ පවුලේ සියලු දෙනාට සුවසේ විවේකය ගත කිරීමට මෙය හොදම ස්ථානයයි.

ග්‍රේගරි වැව සමීපයේ සිට මීටර් 500ක දුරින්, නුවරඑළිය නගරයට කි.මි 1.5ක දුරින් පිහිටි අපගේ මෙම බංගලාව සියළු පහසුකම් වලින් යුක්තය. ග්‍රෙගරි වැවට ඇවිද යා හැකි දුර සිමාවේහි පිහිටයි...
ඔබගේ විවේකි නිවාඩුව ඔබට රිසි පරිදි ඔබගේ හිත මිතුරන්ද සමගින් නිදහස්ව විදගැනීමේ අවස්ථාව සහිත වන අතර සුව පහසු කාමර සහ නාන කාමර පහසුකම් , ප්‍රනීත අහාර පාන , රථ ගාල් පහසුකම් සමගින් සුන්දරත්වයෙන් සපිරි දර්ශණ සහ මනරම් ග්‍රෙගරි වැවටද මුහුණලා පිහිටයි....

විශාල ප්‍රමාණයේ නිදන කාමර 03 ක් , සියළු පහසුකම් සහිත නාන කාමරයක් , සියළු උපකරණ සහ පහසුකම් සහිත මුළුතැන්ගෙයක් , විසිත්ත කාමරය , උද්‍යානය සහ සේවක/රියදුරු කාමරය ද සහිතය 
ඉතා පහසුවෙන් 20 දෙනෙකු සදහා නවාතැන් පහසුකම් ලබා ගැනීමේ හැකියාව සහිතය.

ඔබගේ නිවාඩු දිනයන් අදම වෙන් කරවා ගැනීමට නොපමාව අප අමතන්න.... 
*20 දෙනෙකුට අඩු පිරිසක් සදහා රාත්‍රියක් - රු.15000/= පමණි (Full Bungalow)
*20 දෙනෙකුට වැඩි පිරිසක් සදහා රාත්‍රියක් - රු.20000/=පමණි (Full Bungalow)

Contact Number
Property for
Rent
Rent Time Frame
Per day
Bedrooms
3
Bathrooms
1
Number of Floors
4000
Built
2012
Lot Size
80 Perches
Garage
No
Country
Sri Lanka
State/Region/Province
Central Province
City
Nuwara Eliya
Address
Magasthota, Nuwaraeliya
Expand Map
Your Friend’s Name *
Your Friend’s Email *
Name
Email
Message
We were unable to find the requested address (80 Perches , Sri Lanka, Central Province, Nuwara Eliya, Magasthota, Nuwaraeliya ) via Google street view due to Google street view doesn't have data for this address.
Sign in
Forgot your password? Remind