Ani Art Academies Sri Lanka

    • Current rating: 5
    • Total votes: 1
  • Report broken listing
  • View QR Code View QR Code
Rs. 00,000,000.00
Description

ආනී චිත්‍ර කලායතනය -ශ්‍රී ලංකාව

චිත්‍ර ශිල්පියෙක් / ශිල්පිණියක් වෙන්න කැමතිද ? දන්න විදියට අඳිනවද, නැත්නම් හරියට ඉගෙන ගන්න කැමතිද ?සැබෑ චිත්‍ර ශිල්පියෙක් වෙන්න... පාඨමාලාව නොමිලේම ඉගෙන ගන්න !

ලෝක ව්‍යාප්ත ලාභ නොලබන සංවිධානයක් වන Ani චිත්‍ර කලායතනය, චිත්‍ර කලාව හැදෑරීමට කැමති තරුණ තරුණියන්ට නිසි අධ්‍යාපනයක් ලබාදීමට කැපවී සිටිනවා. දැනට ඇමෙරිකාව ඇතුළුව සංචාරක වශයෙන් වැදගත් වන රටවල් කීපයක මෙම කලායතනය පිහිටුවා තිබෙනවා. ශ්‍රී ලංකාව ඉන් එක් රටක්. මේ චිත්‍ර කලා පාඨමාලා වැඩසටහන හඳුන්වා දෙන්නේ Anthony J. Waichulis නම් විශාරද චිත්‍ර ශිල්පියා විසින්. මෙහි අරමුණ ශිල්පය ලබාදීම පමණක් නොවෙයි. ආර්ථික වශයෙන් ප්‍රතිලාභ ලැබිය හැකි අයුරින් තමන් උගත් දේ ගොඩනගාගන්නටත් අවස්ථාව සලසා දෙනු ලබනවා. 

Ani චිත්‍ර කලායතනය පිහිටා තිබෙන්නේ මාතර, නිසංසල පරිසරයක. සියළුම අධ්‍යයන කටයුතු සිදු කෙරෙන්නේත් මේ ස්ථානයේදීමයි. පිට පළාතක කෙනෙකුට අවශ්‍ය නවාතැන් පහසුකම්, උදෑසන සහ රාත්‍රී ආහාර සපයා ගන්නට සිදුවෙනවා. දහවල් ආහාරය සහ තේ අප ආයතනයෙන් නොමිලේ ලබාදෙනවා.

ඔබේ කලාත්මක හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා ඔබගේ ප්‍රියතම ස්ථානය කුමක්ද? යථාර්ථවාදී චිත්‍ර ඇඳීමේ හා පින්තාරු කිරීමේ වැඩසටහනෙන් උපාධි ලබා ගැනීමට ඔබ කැමතිද? අප සමග අප සමග එක් වන්න….

ලොව පුරා කීර්තිමත් ආනි චිත්‍ර කලායතන වලින්, 6 වන පාසල ශ්‍රී ලංකාවේ  විවෘතයි. .. ආසන වෙන්කර ගත හැකිය…දැන් ම අමතන්න 077 9000 333.
www.aniartacademies.org වෙත පිවිසීමෙන් වැඩි විස්තර සොයා ගන්න.

Contact Number
Posted
Jul 25, 2018
Country
Sri Lanka
State/Region/Province
Southern Province
City
Matara
Address
Nelumwewa,Rathmale,Matara
Expand Map
Reference Number
RF760452
Your Friend’s Name *
Your Friend’s Email *
Name
Email
Message
We were unable to find the requested address (Sri Lanka, Southern Province, Matara, Nelumwewa,Rathmale,Matara) via Google street view due to Google street view doesn't have data for this address.
Loan Terms
Loan Amount
Rs.
Loan Term
years/months
Interest Rate
%
First Payment Date
Reset
Payments
Fill in the form and click on "Calculate"
Amortization Schedule
Sign in
Forgot your password? Remind