6 – 11 වසර සිසුන් සඳහා ගණිතය

    • Current rating: 0
    • Total votes: 0
  • Report broken listing
  • View QR Code View QR Code
Rs. 20.00
Description
ගණිතය විෂය බොහෝ සිසුන්ට හිසරදයක් වී ඇත්තේ ගණිතය පිළිබද මූලික අවබෝධයක් නොමැති නිසාවෙනි. ගණිතය යනු අපොස සාමාන්ය පෙළ සදහා ඇති වැදගත්ම විශයය වේ. බොහෝ දෙනෙකුගේ අනාගත ඉරණම විසදෙනුයේ මෙම විශයට ලබාගන්නා ශ්රේණිය මතයි. ආකර්ෂණිය ඉගැන්නුම් ක්රමවේදයක් ඔස්සේ සියලුම විෂයය කරුණු මුල සිටම උගන්වන ගුරුවරයෙක් නිවසටම පැමිණෙයි. ගණිතයට ‘A’ සාමාර්ථයක් වන ඔබගේ සිහිනය සැබෑකර දෙන්නෙමි.
6 – 11 වසර සිසුන් සඳහා ගණිතය, සිද්ධාන්ත/පුනරීක්ෂණ සිංහල / ඉංග්රීසි මාධ්යයෙන්  ( Local , Edexcel , & Cambridge Syllabus )ඉගැන්වේ.
• දිස්ත්රික් ප්රථමයන් රැසක් බිහිකල, පිළිතුරු පත්ර පරීක්ෂක, 25 අවුරුදු පළපුරුදු, වෘත්තීය සුදුසුකම් ලත් ගණිත උපාධිධාරී ගුරුවරයකු ( B.Sc., MSc., )නිවසට පැමිණ උගන්වනු ලැබේ.
• ඔබගේ දරුවාට නිසැක A සාමාර්ථයක් වෙනුවෙන් කරනු ලබන ඉගැන්වීමකි.
• පාසැල් සිලබසය සම්පූර්ණ කෙරේ.
• ඔබේ දරුවා ගණිතයට දුර්වල නම් එසේ නොවීමට නොපමාව කටයුතු කරන්න.
• සරසවි සිහිනයක ඇරැඹූමට නිවැරදි හා බුද්ධිමත් මගපෙන්වීම.
• ගම්පහ, මිණුවන්ගොඩ , මිගමුව, කඩවත, කිරිබත්ගොඩ, රාගම, වත්තල, කඳාන, ජාඇල, කඩුවෙල, හංවැල්ල, මුල්ලේරියාව, මාළබේ, බත්තරමුල්ල, බොරැල්ල , නුගේගොඩ, කෝට්ටෙ, මහරගම, හා දෙහිවල අවට නිවසට පැමිණේ. තනි හෝ කණ්ඩායම් පංති. අමතන්න. 0713325736
දුර්වලයින් දක්ෂයින් කරන දක්ෂයින් අති දක්ෂයින් කරන, විකල්ප නැති එකම MATHS පංතිය. මුල සිට සරලවම….
Contact Number
Posted
Dec 02, 2018
Country
Sri Lanka
State/Region/Province
Western Province
Expand Map
Reference Number
RF927955
Your Friend’s Name *
Your Friend’s Email *
Name
Email
Message
We were unable to find the requested address (Sri Lanka, Western Province) via Google street view due to Google street view doesn't have data for this address.
Loan Terms
Loan Amount
Rs.
Loan Term
years/months
Interest Rate
%
First Payment Date
Reset
Payments
Fill in the form and click on "Calculate"
Amortization Schedule
Sign in
Forgot your password? Remind