නීති විද්යාල ප්රවේශ විභාගය සඳහා පංති

-
Category
-
PostedFeb 06, 2019
-
Views27
-
- Current rating: 0
- Total votes: 0
-
Report broken listing
-
View QR Code
Rs. 25.00
Description
නීති විද්යාල ප්රවේශ විභාග සඳහා වෘත්තීය සුදුසුකම් ලත් මනා පළපුරුදු ප්රශ්චාත් උපාධිධාරී ( BSc. MSc. MBA ), පසුගිය වසරේ විශිෂ්ට ප්රතිඵල ලබාදුන්, ආචාර්යවරයෙක් ඔබගේ නිවසට පැමිණ උගන්වනු ලැබේ. පසුගිය ප්රශ්ණ පත්ර සාකච්ඡා කෙරේ. නිබන්දන සැපයේ. නිසැක විශිෂ්ට සාමාර්ථයක් වෙනුවෙන් කරනු ලබන ඉගැන්වීමකි. මෙවරද විශිෂ්ට ප්රතිඵල සමගින් ප්රවේශ විභාග සමත් වීමට හොඳම අවස්ථාව ඔබට… ගම්පහ, මිණුවන්ගොඩ , මිගමුව, කඩවත, කිරිබත්ගොඩ, රාගම, වත්තල, ජාඇල, කඩුවෙල, හංවැල්ල, මුල්ලේරියාව, බත්තරමුල්ල, බොරැල්ල , නුගේගොඩ, කෝට්ටෙ, මහරගම, හා දෙහිවල අවට නිවසට පැමිණේ. තනි හෝ කණ්ඩායම් පංති. අමතන්න. 0779012702
Contact Number
Posted
Feb 06, 2019
Country
Sri Lanka

Reference Number
RF136885