වතුර මල්

    • Current rating: 0
    • Total votes: 0
  • Report broken listing
  • View QR Code View QR Code
Rs. 15.00
Description
ලිපිනය-සිසිකිරන කැපුම් මල් ව්‍යාපෘතිය,කිරිඔරුව,බන්ඩාරවෙල.



ගෙවතු සහ හරිතාගාර සදහා ස්වයංක්‍රීයව ජලය සැපයීමට අවශ්‍ය කුඩා ප්‍රමානයේ වතුර මල්,අප වෙත පැමින හෝ අතරමැදියන් නොමැතිව තැපැල් මගින් මෙන්ම කුරියර් සේවාව මගින් නිවසටම ලබාගත හැකිය.

මෙම එක් වතුර මලක් මගින් සෙන්ටිමීටර 150කට වැඩි විශ්කම්භයක් සහිතව අන්ශක 180ක් පුරාවට මීදුම් ආකාරයෙන්  ජලය විසිරවා හැරීමේ හැකියාව ඇත.එනම් වතුර මල සවිකල ස්තානයේ සිට දෙපසට සහ ඉදිරියට සෙන්ටිමීටර 75කට වැඩි කලාපයක් අවම වශයෙන් ආවරනය කරගත හැකිය.ජල පීඩනය මත මෙමෙ අගය සෙන්ටිමීටර 125ක් පමන දුරකට තවත් වැඩි කරගත හැකිය.සාමාන්‍ය (අඩි 15ක් පමන) උසක ඇති ටැන්කියක් මගින් ජලය සැපයීමේදී වතුර මල් 100ක් පමන එකවර ක්‍රියාත්මක කල හැකි අතර එම පීඩනය යටතේ එක් වතුර මලක් මගින්,එම මල ඇති ස්තානයේ සිට දෙපසට හා ඉදිරියට සෙන්ටිමීටර 95-100 පමන බැගින් හොදින් ආවරනය වේ.සවි කිරීමද ඉතා පහසුවෙන්ම දෑතින් සිදු කල හැකිය.ඒ සදහා යන්ත්‍ර උපකරන අවශ්‍ය නොවේ.මෙම වතුර මල් මගින් ඔබේ වටිනා කාලය 99.9කින් ඉතිරි කරගත හැකි අතර වැය වනුයේ කරාමයක් ඇරීමට සහ වැසීමට වැයවෙන කාලය පමනි.වගාවන්ට දියරමය බෙහෙත් යෙදීමද අමතර කාලයක් සහ වියදමක් නොමැතිව මෙම වතුර මල්  මගින්ම සිදුකරගත හැකිය.අවශ්‍ය වන්නේ වතුර මල් සම්බන්ද ටැන්කියට අවශ්‍ය ප්‍රමානයට බෙහෙත් මිශ්‍ර් කර, කරාමය විවෘත කිරීම පමනි.මිහිදුම් ආකාරයෙන් විසිරෙන නිසා බෙහෙත් අපතේ යාමක්ද සිදු නොවීම විශාලම වාසියයි.
Contact Number
Posted
Jan 15, 2018
Country
Sri Lanka
State/Region/Province
Uva Province
City
Bandarawela
Address
Sisikirana kirioruwa bandrawela
Expand Map
Reference Number
RF163439
Your Friend’s Name *
Your Friend’s Email *
Name
Email
Message
We were unable to find the requested address (Sri Lanka, Uva Province , Bandarawela, Sisikirana kirioruwa bandrawela) via Google street view due to Google street view doesn't have data for this address.
Loan Terms
Loan Amount
Rs.
Loan Term
years/months
Interest Rate
%
First Payment Date
Reset
Payments
Fill in the form and click on "Calculate"
Amortization Schedule
Sign in
Forgot your password? Remind