Earn Money with soyanna
Increase your sales / Income with soyanna.com Membership Plan අපගේ Membership Plan මගින් ඔබට මසකට අසීමිත මුදලක් ඉපිය හැක, මෙය තමන් විසින් ලබාගන්න සමාජිකත්ව අනුව වෙනස් විය හැක
Benefits of Membership
මෙම සාමාජිකත්වය තුළින් ඔබේ ව්යාපාරය හා ඔබ පලකරන දැන්වීම් වලට වඩාත් පුළුල්ව ප්‍රචාරය කිරීමට ඉඩ සලසයි , එවිට ඔබට තව තවත් ගනුදෙනුකරුවන් වෙත ළඟා විය හැකිය. අපගේ සාමාජිකත්ව පැකේජයන්, විශේෂ වාසි රැසකින් සමන්විතයි.
01. වැඩි වැඩියෙන් දැන්වීම් පළකිරීමෙන් ඔබට මසකට අසීමිත මුදලක් ඉපයිය හැකිවීම
02. ඔබටම වෙන්වූ ලිපිනයක් (Web Shop) ලබා ගැනීමට හැකි වීම, එමගින් ඔබගේ සියලු දැන්වීම් එකම තැනකින් බලාගැනීමටත් ඔබව සම්බන්ද කර ගැනීමට පහසුව සැලසීම
03. www.soyanna.com වෙත පැමිණෙන සියලු දෙනාට ලියාපදිංචියකින් තොරව ඔබව සම්බන්ධ කරගැනීමට හැකි වීම
04. ගෙවීම් කර ඇතුලත් කරන දැන්වීම් විශාල ප්‍රමාණයක් ඔබට නොමිලේ පල කරගැනීමට හැකි වීම
05. ඔබ පලකරන සියලු දැන්වීම් අපගේ soyanna.com Facebook ගිණුමේ පළකර පුළුල් ප්‍රචාරයක් ලබා දීම
06. සෑම දැන්වීමකටම Email Marketing මගින් ප්‍රචාරයක් ලබාදීම
07. දැන්වීම් පලකිරීමට Gift voucher ලබා දීම
සාමාජිකත්වය ලබා ගන්නේ කෙසේද? 01 www.soyanna.com Site එකට පිවිස දකුණු පස ඉහලින් ඇති Sign in යන්න Click කර ලියා පදිංචි වන්න

02. දැන් එම ඉස්තානයේ ඔබගේ නම පෙන්නුම් කරයි. එය Click කර MyProfile යන්නClick කරන්න

03. පැමිණෙන මෙනු හි Membership යන්නClick කර Change Package Click කරන්න

04. මෙහිදී ඔබට කැමති ආකාරයේ Packages Select කර ගත හැකයි.
Free Advertising package
මෙහිදී ඔබට අසීමිත දැන්වීම් පල කිරීමට හැකි වන අතර, පල කරන සියලු දැන්වීම් 10 කට එක Featured ad (ගෙවීම් කරන ලබන ) දැන්වීමක් නොමිලේ පල කිරීමට ඉඩ ලැබේ
Membership Plans Bronze
මෙම Package ය සදහා ඔබට දින 30 සදහා Rs. 2500/- ගෙවීමට සිදු වේ. මෙහිදී ඔබට ගෙවීම් සිදු කර ඇතුලත් කරනු ලබන (Futured ads) 07 පල කිරීමට ඉඩ ලබා දෙනු ඇත ( ඔබට ලබා ගැනීමට හැකි වනු මුදල Rs.. 750/- x 7= Rs.. 5250/- ) එමෙන්ම Membership Package තුලින් ලැබෙන අනිකුත් සියලු පහසුකම් ඔබගේ දැන්වීම් වලට ලැබෙනු ඇත
Membership Plans Silver
මෙම Package ය සදහා ඔබට දින 30 සදහා Rs. 5000/- ගෙවීමට සිදු වේ. මෙහිදී ඔබට ගෙවීම් සිදු කර ඇතුලත් කරනු ලබන (Futured ads) 15 පල කිරීමට ඉඩ ලබා දෙනු ඇත ( ඔබට ලබා ගැනීමට හැකි වනු මුදල Rs.. 750/- x 15 = Rs.. 11250/- ) එමෙන්ම Membership Package තුලින් ලැබෙන අනිකුත් සියලු පහසුකම් ඔබගේ දැන්වීම් වලට ලැබෙනු ඇත
**********************************************************
Membership Plans Gold
මෙම Package ය සදහා ඔබට දින 30 සදහා Rs. 10000/- ගෙවීමට සිදු වේ. මෙහිදී ඔබට ගෙවීම් සිදු කර ඇතුලත් කරනු ලබන දැන්වීම් අසීමිත සංකියාවක්( Unlimited Futured ads) පල කිරීමට ඉඩ ලබා දෙනු ඇත එමෙන්ම Membership Package තුලින් ලැබෙන අනිකුත් සියලු පහසුකම් ද ඔබගේ දැන්වීම් වලට ලැබෙනු ඇත
**********************************************************
වැඩි විස්තර සදහා අමතන්න 0117 907 907