Promote your ad


ඉක්‌මනින් විකිණීමට අවශ්‍යයද?
www.soyanna.com  හි දැන්වීම්  පළ
කිරීම සඳහා මූලික සේවාව සම්පුර්ණයෙන්ම නොමිලේ වන අතර,  වඩාත් කැපී පෙනෙන අලෙවි හා ගැනුම්කරුවන්ට ඉක්මනින් හා පහසුවෙන් තමන්ගේ අවශ්‍යතාවය ඉටු කර ගැනීම සදහා BUMP AD මෙන්ම HIGHLIGHT AD යනුවෙන් සේවාවන් දෙකක් ලබා දී ඇත 
Bump Ad / Highlight Ad 
අපගේ වෙබ් අඩවියට දිනකට බොහෝ පිරිසක්  වෙළද දැන්වීම් පළ  කිරීමට පැමිණෙන අතර, ඔබගේ දැන්වීම සියලු දැන්වීම් අතරින් ඉහළින් පවත්වා ගෙන යෑමෙන්, සාමාන්‍ය වෙළද දැන්වීමක් දිස්වෙන වාර ගණන මෙන් 20 ගුණයක ප්‍රවර්ධනයක් ඔබට ලබා ගත හැක. මෙමගින්  ඔබගේ දැන්වීමට වැඩි ප්‍රතිචාරයක් ලැබෙනු ඇත

Bump Ad
දිනකට ඉතා විශාල ප්‍රමාණයක් වෙළද දැන්වීම් පළවන අතර ඔබ ඇතුලත් කරනු ලැබූ  දැන්වීම දිනෙන් දින පහළට මෙන්ම ඊළඟ පිටුව වෙත ගමන් කරයි.  මෙම Bump Ad පහසුකම තුලින් එම වෙළද දැන්වීම නැවතත් මුලට යොමු කරයි. එමගින් සාමාන්‍ය දැන්වීමකට වඩා 20 ගුණයක ප්‍රවර්ධනයක් ඔබට හිමිවේ.

Highlight Ad 
ඔබගේ දැන්වීම කහ වර්ණයකින් පෙන්වන අතර, අනිත් දැන්වීම් අතරින් ඔබගේ දැන්වීම විශේෂ දැන්වීමක් ලෙස පෙන්නුම් කරයි


Bump / Highlight පහසුකම ලබාගන්නේ කෙසේද?

ඔබගේ Account එකට log වී එන මෙනු හි My Listing Click කරන්න






ඔබගේ වෙළද දැන්වීම හෝ දැන්වීම් My Listing තුලින් දැක ගත හැක. මෙය තුලින් ඔබට අවශ්‍ය විශේෂ පහසුකම click කර ඉදිරි පියවරයන් අනුගමනය කරන්න. වැඩි විස්තර සඳහා අමතන්න 0117 907 907
Enter your report
Message *
Sign in
Forgot your password? Remind